Thursday, March 8, 2018

ටිරාන්


ජෙහාන් : මට බෑ බං ඒ කෙල්ලට බොරු කරන්න . ටිරාන් : මට අය්යා කියන එක තේරෙනවා ෂික් ....... හ්ම්ම් ... ඇයි අය්යේ , ඒ කෙල්ල අපි ගැන හිතං ඉන්න විදියටම අපිට ඇත්තටම ඉන්න තිබ්බනම් මාරු නේද අය්යේ . අය්යා ඇත්තටම පොඩි කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා , මමත් ඇත්තටම අය්යාගේ කසින් බ්‍රදර් කෙනෙක් වෙලා , බැංකුවේ වැදගත් රස්සාවක් කරලා ඒ කෙල්ල හිතාගෙන උන්නු විදියට උනා නම් මාරු නේද අය්යේ . 

12 comments:

  1. සැබෑ නොවෙනා හීන කොච්චර මිහිරිද ඉතින් හැබෑටම

    ReplyDelete
    Replies
    1. <3

      සැබෑ නොවෙනා හීන කොච්චර මිහිරිද ඉතින් හැබෑටම

      ඇත්තටම ඔව් ,
      සමහර වෙලාවට හීන අපිව ජිවත් කරවනවා , අඩවනවා , බයකරනවා නේද .....

      "හදවත අම්බලමකි
      නැවතුන කෙනෙකුන් නැතී
      යන එන අය දහසක් නැවතී ගිමන් හැරී
      නොපතමි රන් දෙවොලක් සේ
      දුක සිත පුරා දුවයි
      හීන වලට කවදත් මම හරි ආදරෙයි "

      Delete
  2. ඇයි එකපාරටම මෙහෙම දෙයක් මතක්වුනේ?

    ReplyDelete
    Replies
    1. හැමෝම කියන නිසා මම මේ කතාව බලන්න පටන්ගත්තා .

      මේ කතාවේ එන ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි .

      මේ කතාවේ එන dialog වලින් මේ කොටසට මම ආස උනේ , ටිරාන් ගේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට .

      ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ .

      Delete
    2. //ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ //

      මොකද්ද ඒකෙ තේරුම කළණ ?
      (සමාවෙන්න නාට්‍ය බැලීම හරිම අඩුයි )

      Delete
    3. Kubiyo liyapu lakmal dharmarathna ge sithuwillak ne "tiran " kiyana charithaya. Ekai mama ehema kiwee

      Delete
  3. ඇයි එකපාරටම මෙහෙම දෙයක් මතක්වුනේ?

    ReplyDelete
    Replies
    1. හැමෝම කියන නිසා මම මේ කතාව බලන්න පටන්ගත්තා .

      මේ කතාවේ එන ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි .

      මේ කතාවේ එන dialog වලින් මේ කොටසට මම ආස උනේ , ටිරාන් ගේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට .

      ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ .

      Delete
  4. මෙිතන මොකක් හරි අප්සටි සින් එකක් තියනවා දරැවෝ.....

    ReplyDelete
    Replies
    1. Aaaaa...Kohomeyi e wagak danne tharindu Malli? :-)

      Delete
  5. ටිරාන් ජෙහාන්ට ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ,, අරු .

      එහෙම වගේ තමයි පෙන්නේ ... නේද

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...