Thursday, September 28, 2017

faculty of sex


2017 පොත් ප්‍රදර්ශනයෙදී වඩාත් කතා බහට පත්වූ තවත් පොතක් ගැන 

faculty of sex
කතුවරයා Chinthana Dharmadasa 




අපේ උන් හිර කරලා ය . ගොඩ එන්නට හැඩක් නැතුවාය .
මෙහෙම හිතෙන්න මට විතරද ?

මම ? ..... කවුද මම

ඔය මල හත්ඉල්ලව්ව මට තේරෙන්නේ නැත . හොයන්නට මහන්සි වෙන්නේද නැත .

ආ ...... මාතෘකාව BDSM ය.

ඉතිං ,
කෝච්චියේ බස් එක ඇබරිලා ගෙදර ගිහිං හාමිනේගෙන් කරන්නද ඇහුවම ,
බෑ කිව්වොත් ඉතින් BDSM මය . ඉස්සර ඉදං ම අපේ ගැහැණිය BDSM වල රගේ දන්නේමය .
කුබුරේ , හේනේ වැඩ කරලා ගෙදර ආවම මැණිකේ අකමැත්තන් කරන සෙක්ස් BDSM මය . සුද්දගේ ටුල් සෙට් එක නැති උනාට ඉස්සර ඉදන් අපේ උන් BDSM කරන්න හොදට දන්නවාය .

ගොඩක් වෙලා තියාගෙන ඉන්න නෝනා කැමති ලෝන්ග් රන් අපේ උන්ට අදාලම නැත . 99 ඩෙට කාඩ් එකක් දා දෙන ඉන්න්ටනෙට් ඒකෙන පොඩි අයට තහනම් කෙටි වීඩියෝවක් හාමිනෙට පෙන්නා ට්‍රැක් එකට ගන්නට ට්‍රය් කරන උත්තම පුරුෂයෝද ඇත . ඉස්ස්කොලේ යන පොඩි උන් මහා උන්නට වඩා වනචරය . එත් උන්ට ඕනේ ඇන්ටි පාරවල් ය .

උක්ත් කී උත්තම පුරුෂයා ට ඔනෑ හොදම යහළුවාගේ හාමිනේට සෙට් වීමටය . සංස්කෘතික ත්‍රිකෝණය ඇතුලේ (අනුරාධපුරේ නෙවේයි) ඔව්වා වෙන්නේ නැතිය . ඇහුවොත් යාලු කම ජම්මාන්තර වෛර්රයයක් වනවා නොඅනුමානය.

උක්ත මිතුරා  රටේ ලෝකයේ  කරක්ගහුව්වෙක්නම් ඌ සබ්ජෙට් එක ගැන update ය . ඌ උගේ හාමිනේ කැමති කරවාගෙන උත්තම පුරුෂයාට ඉන්වයිට් කරනු ඇත .

එහෙත් ඔවැන්නක් වෙන්නට හෙළයේ තිබෙන්නේ  0.000001% සම්බවිතාවකි . බිරින්දෑවරු මාරුකර එකම ඇදෙ පැද්දීම අපේ උන් හොදට දන්නේ උවද වෙන්නේ අරකී ප්‍රතිශතයේ සම්බවිතාවකි.

අන්තිමට අපේ එක ඔය කී කිසිත් නොවුන කල අවුරුදු 60-70 වේදී 18 ,20 කෑල්ලක් සොයා ගන්නට පොර බැදී ......... සල්ලි තියන සමහර නාකි උන්දැල බැංකොක් යන්නේ පර ලදුන් වන්න්දනාවේ ය .

මොකුත් නැති උන් හෙන හීන ගොඩක් මැරෙනකම් ඇතුලේ තියාගෙන එහා ලෝකෙට තල්ලු වී යති . දුක ය . අපිට අපි ගැනම .

Wednesday, September 27, 2017

"නිර්වාණ"

"නිර්වාණ"



Upul Sannasgala සර්ගේ "නිර්වාණ" පොතේ නම උදෙසා වූ මගේ කෙටි පුද්ගලික විවරණය. 

"නිර්වාණ" යනු යමෙකු විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි.එක අතකින් නිදහසයි . ආත්ම දමනය තුලින් ලැබෙන්නේ ද නිර්වාණ ය ය . එය සත්‍ය වශයෙන්ම නිදහසයි .  පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණ වේ. 

පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක.

තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත.

මෝහය හෙවත් මුලාව නම් දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ.

ඉන්න තැනක් නැති, තමන්ට ඕන විදියට ජීවිතේ ගෙනියන සංස්කෘතියෙන් පිට චරිතයක් කොහොමත් හොයන්නේ නිදහස එහෙම නැත්තම් නිර්වාණ මග . 

Upul Sannasgala සර් මේ පොතට නිර්වාණ කියල දාන්න ඇත්තේ ඔය නිසා වෙන්න ඕනේ .

රූප අයිතිය www.infosrilankanews.com සතුයි . 

Wednesday, September 6, 2017

වල්මත් සිතුවිලි 02

වල්මත් සිතුවිලි!





අපේ හිතේ උන් වෙනුවෙන් තියන ඉඩ 
උන්ගේ හිතේ අපි වෙනුවෙන් 
නෑ බං

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...