Thursday, September 28, 2017

faculty of sex


2017 පොත් ප්‍රදර්ශනයෙදී වඩාත් කතා බහට පත්වූ තවත් පොතක් ගැන 

faculty of sex
කතුවරයා Chinthana Dharmadasa 




අපේ උන් හිර කරලා ය . ගොඩ එන්නට හැඩක් නැතුවාය .
මෙහෙම හිතෙන්න මට විතරද ?

මම ? ..... කවුද මම

ඔය මල හත්ඉල්ලව්ව මට තේරෙන්නේ නැත . හොයන්නට මහන්සි වෙන්නේද නැත .

ආ ...... මාතෘකාව BDSM ය.

ඉතිං ,
කෝච්චියේ බස් එක ඇබරිලා ගෙදර ගිහිං හාමිනේගෙන් කරන්නද ඇහුවම ,
බෑ කිව්වොත් ඉතින් BDSM මය . ඉස්සර ඉදං ම අපේ ගැහැණිය BDSM වල රගේ දන්නේමය .
කුබුරේ , හේනේ වැඩ කරලා ගෙදර ආවම මැණිකේ අකමැත්තන් කරන සෙක්ස් BDSM මය . සුද්දගේ ටුල් සෙට් එක නැති උනාට ඉස්සර ඉදන් අපේ උන් BDSM කරන්න හොදට දන්නවාය .

ගොඩක් වෙලා තියාගෙන ඉන්න නෝනා කැමති ලෝන්ග් රන් අපේ උන්ට අදාලම නැත . 99 ඩෙට කාඩ් එකක් දා දෙන ඉන්න්ටනෙට් ඒකෙන පොඩි අයට තහනම් කෙටි වීඩියෝවක් හාමිනෙට පෙන්නා ට්‍රැක් එකට ගන්නට ට්‍රය් කරන උත්තම පුරුෂයෝද ඇත . ඉස්ස්කොලේ යන පොඩි උන් මහා උන්නට වඩා වනචරය . එත් උන්ට ඕනේ ඇන්ටි පාරවල් ය .

උක්ත් කී උත්තම පුරුෂයා ට ඔනෑ හොදම යහළුවාගේ හාමිනේට සෙට් වීමටය . සංස්කෘතික ත්‍රිකෝණය ඇතුලේ (අනුරාධපුරේ නෙවේයි) ඔව්වා වෙන්නේ නැතිය . ඇහුවොත් යාලු කම ජම්මාන්තර වෛර්රයයක් වනවා නොඅනුමානය.

උක්ත මිතුරා  රටේ ලෝකයේ  කරක්ගහුව්වෙක්නම් ඌ සබ්ජෙට් එක ගැන update ය . ඌ උගේ හාමිනේ කැමති කරවාගෙන උත්තම පුරුෂයාට ඉන්වයිට් කරනු ඇත .

එහෙත් ඔවැන්නක් වෙන්නට හෙළයේ තිබෙන්නේ  0.000001% සම්බවිතාවකි . බිරින්දෑවරු මාරුකර එකම ඇදෙ පැද්දීම අපේ උන් හොදට දන්නේ උවද වෙන්නේ අරකී ප්‍රතිශතයේ සම්බවිතාවකි.

අන්තිමට අපේ එක ඔය කී කිසිත් නොවුන කල අවුරුදු 60-70 වේදී 18 ,20 කෑල්ලක් සොයා ගන්නට පොර බැදී ......... සල්ලි තියන සමහර නාකි උන්දැල බැංකොක් යන්නේ පර ලදුන් වන්න්දනාවේ ය .

මොකුත් නැති උන් හෙන හීන ගොඩක් මැරෙනකම් ඇතුලේ තියාගෙන එහා ලෝකෙට තල්ලු වී යති . දුක ය . අපිට අපි ගැනම .

9 comments:

  1. මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකෙන් පාර හොයා ගත්තේ. මේ පොතත් ගත්තා තවම බැලුවෙ නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේ පැත්තට අවට .
      කියෙව්වට පාඩු නෑ මේ පොත . අපේ සමාජක්‍රමයේ තවත් පැත්තක් ගැන Chinthana Dharmadasa හොදින් විග්‍රහ කරලා තියනවා කියල තමයි මට හිතෙන්නේ . මේ වගේ පොතක් ලියන්න අනිවාර්යයෙන්ම පුද්ගලික අත්දැකීම් තියෙන්නම ඕන. නැතුව ඔය තියන විස්තර කොහෙත්ම ලියන්න බෑ .
      සමහර විවාහක පිරිමින් ගේ ආත්මාර්ථකමීත්වය කොච්චරක්ද කියල මේ පොතෙන් පේන්න තියන ගැබුරැ හරය වෙන්න පුළුවන් !

      Delete
  2. Replies
    1. බොහොම ස්තුති මේ පැත්තට ගොඩඋනාට කොච්චි මිරිස්! මම ඔයාගේ ෆෑන් කෙනෙක් කියල හිතෙනවා . මොකද මම ගිය සිකුරාදා හවස 5 වෙද්දී ඔයාගේ මුළු බ්ලොග් එකම කියෙව්වා .

      ආදරෙයි උබේ අව්‍යජත්වයට .

      Delete
  3. අපේ සංස්කෘතික ත්‍රිකෝණය

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .. ඔව් ඔව් :p

      Delete
  4. Replies
    1. ස්තුතියි..කණ්ඩා

      Delete

හොරෙන් දැමූ පාටිය ඩිෂාන් සහ ඔහුගේ බිරිද ගේ හදිසි ලංකා ආගමනය සමගින් තවම මතක හන්තාන

පහුගිය දොහක සති අන්තයේදී ඩිෂාන් සහ ඔහුගේ බිරිද හදිසියේ ලංකාවට පැමිණෙන බවත් දවස් විසිඑකක් ලංකාවේ රැදී සිටින බවත් කෝල් කර දැනුම් දී සිටිය...