Thursday, March 8, 2018
ටිරාන්
Subscribe to:
Post Comments (Atom)
අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා
දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින , අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...
සැබෑ නොවෙනා හීන කොච්චර මිහිරිද ඉතින් හැබෑටම
ReplyDelete<3
Deleteසැබෑ නොවෙනා හීන කොච්චර මිහිරිද ඉතින් හැබෑටම
ඇත්තටම ඔව් ,
සමහර වෙලාවට හීන අපිව ජිවත් කරවනවා , අඩවනවා , බයකරනවා නේද .....
"හදවත අම්බලමකි
නැවතුන කෙනෙකුන් නැතී
යන එන අය දහසක් නැවතී ගිමන් හැරී
නොපතමි රන් දෙවොලක් සේ
දුක සිත පුරා දුවයි
හීන වලට කවදත් මම හරි ආදරෙයි "
ඇයි එකපාරටම මෙහෙම දෙයක් මතක්වුනේ?
ReplyDeleteහැමෝම කියන නිසා මම මේ කතාව බලන්න පටන්ගත්තා .
Deleteමේ කතාවේ එන ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි .
මේ කතාවේ එන dialog වලින් මේ කොටසට මම ආස උනේ , ටිරාන් ගේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට .
ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ .
//ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ //
Deleteමොකද්ද ඒකෙ තේරුම කළණ ?
(සමාවෙන්න නාට්‍ය බැලීම හරිම අඩුයි )
Kubiyo liyapu lakmal dharmarathna ge sithuwillak ne "tiran " kiyana charithaya. Ekai mama ehema kiwee
Deleteඇයි එකපාරටම මෙහෙම දෙයක් මතක්වුනේ?
ReplyDeleteහැමෝම කියන නිසා මම මේ කතාව බලන්න පටන්ගත්තා .
Deleteමේ කතාවේ එන ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි .
මේ කතාවේ එන dialog වලින් මේ කොටසට මම ආස උනේ , ටිරාන් ගේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට .
ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ .
මෙිතන මොකක් හරි අප්සටි සින් එකක් තියනවා දරැවෝ.....
ReplyDeleteAaaaa...Kohomeyi e wagak danne tharindu Malli? :-)
Deleteටිරාන් ජෙහාන්ට ආදරෙයි.
ReplyDeleteඔව් ,, අරු .
Deleteඑහෙම වගේ තමයි පෙන්නේ ... නේද