පටිසෝතගාමීව දස වසක්
සැබෑ නොවෙනා හීන කොච්චර මිහිරිද ඉතින් හැබෑටම
<3 සැබෑ නොවෙනා හීන කොච්චර මිහිරිද ඉතින් හැබෑටමඇත්තටම ඔව් , සමහර වෙලාවට හීන අපිව ජිවත් කරවනවා , අඩවනවා , බයකරනවා නේද ..... "හදවත අම්බලමකි නැවතුන කෙනෙකුන් නැතී යන එන අය දහසක් නැවතී ගිමන් හැරී නොපතමි රන් දෙවොලක් සේ දුක සිත පුරා දුවයි හීන වලට කවදත් මම හරි ආදරෙයි "
ඇයි එකපාරටම මෙහෙම දෙයක් මතක්වුනේ?
හැමෝම කියන නිසා මම මේ කතාව බලන්න පටන්ගත්තා . මේ කතාවේ එන ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි . මේ කතාවේ එන dialog වලින් මේ කොටසට මම ආස උනේ , ටිරාන් ගේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට . ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ .
//ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ //මොකද්ද ඒකෙ තේරුම කළණ ?(සමාවෙන්න නාට්‍ය බැලීම හරිම අඩුයි )
Kubiyo liyapu lakmal dharmarathna ge sithuwillak ne "tiran " kiyana charithaya. Ekai mama ehema kiwee
මෙිතන මොකක් හරි අප්සටි සින් එකක් තියනවා දරැවෝ.....
Aaaaa...Kohomeyi e wagak danne tharindu Malli? :-)
ටිරාන් ජෙහාන්ට ආදරෙයි.
ඔව් ,, අරු . එහෙම වගේ තමයි පෙන්නේ ... නේද
ධනූ වෙත මා අසළ ලැගුම් ගනු පොරොතුව මා තුළට, මොහොතකට එබුනානම් පැහැදිළිව දකින්නට තිබුණා මා තුළම............. මා නොවන....
සැබෑ නොවෙනා හීන කොච්චර මිහිරිද ඉතින් හැබෑටම
ReplyDelete<3
Deleteසැබෑ නොවෙනා හීන කොච්චර මිහිරිද ඉතින් හැබෑටම
ඇත්තටම ඔව් ,
සමහර වෙලාවට හීන අපිව ජිවත් කරවනවා , අඩවනවා , බයකරනවා නේද .....
"හදවත අම්බලමකි
නැවතුන කෙනෙකුන් නැතී
යන එන අය දහසක් නැවතී ගිමන් හැරී
නොපතමි රන් දෙවොලක් සේ
දුක සිත පුරා දුවයි
හීන වලට කවදත් මම හරි ආදරෙයි "
ඇයි එකපාරටම මෙහෙම දෙයක් මතක්වුනේ?
ReplyDeleteහැමෝම කියන නිසා මම මේ කතාව බලන්න පටන්ගත්තා .
Deleteමේ කතාවේ එන ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි .
මේ කතාවේ එන dialog වලින් මේ කොටසට මම ආස උනේ , ටිරාන් ගේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට .
ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ .
//ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ //
Deleteමොකද්ද ඒකෙ තේරුම කළණ ?
(සමාවෙන්න නාට්‍ය බැලීම හරිම අඩුයි )
Kubiyo liyapu lakmal dharmarathna ge sithuwillak ne "tiran " kiyana charithaya. Ekai mama ehema kiwee
Deleteඇයි එකපාරටම මෙහෙම දෙයක් මතක්වුනේ?
ReplyDeleteහැමෝම කියන නිසා මම මේ කතාව බලන්න පටන්ගත්තා .
Deleteමේ කතාවේ එන ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි .
මේ කතාවේ එන dialog වලින් මේ කොටසට මම ආස උනේ , ටිරාන් ගේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට .
ඉතින් ටිරාන් ව බිහිකරපු අපේ ලක්මාල් ට තමයි ස්තුති කරන්න ඕනේ .
මෙිතන මොකක් හරි අප්සටි සින් එකක් තියනවා දරැවෝ.....
ReplyDeleteAaaaa...Kohomeyi e wagak danne tharindu Malli? :-)
Deleteටිරාන් ජෙහාන්ට ආදරෙයි.
ReplyDeleteඔව් ,, අරු .
Deleteඑහෙම වගේ තමයි පෙන්නේ ... නේද