"රැඩිකල්"
කොහොමත් කාලයත් එක්ක සමාජ ක්‍රමයේ , චින්තනයේ වෙනස්කම් ඇති වෙනවා . සමහර වෙනස්කම් "රැඩිකල්" කියන කුලකයට දාන්නත් බෑ .
"රැඩිකල් චින්තනයක් " සමහර වෙලාවට පෙරදිග මාණයකින් බැලුවොත් එක "පටිසෝතගාමී චින්තනයක්" වෙනවා . ඕක සංකීරණව හිතන්න , හිතලා වැඩක් වෙයිද කියන්න අමාරුයි . මොකද ඉස්සර ඉදන් අද වෙනකොට සමාජ ක්‍රමය වෙනස පෙන්න තියෙනවනේ . සතුටයි සල්ලී ගලපගන්න උත්සහ කරන්න මේ කාලේ නිවහල් වූ සිතුවිල්ලකට ඉඩක් කොහෙත්ම නෑ . උපකුලක සංස්කෘතියෙන් එහා මානයක කටයුතු කරන්න පුලුවන්නම් එක තමයි මේ යුගයේ කරන්න පුළුවන් ලොකුම හපන්කම .
එක වෙලාවකට ඒක "පටිසෝතගාමී චින්තනයක්" වෙන්නත් පුළුවන් .
හෑ.. ඉතින් එච්චරද
ReplyDeleteඉවරයි කිව්වට ඉවරම නෑ .... තව තියෙනවා !
Delete:D මේ දේ මුල ඉදන් අගටත් අග ඉදන් මුලටත් මැද ඉදන් මුලටත් මැද ඉදන් අගටත් පැහැදිලි නේ ........
ReplyDelete++++++++++
ReplyDeleteඔව් , තව එකතු වෙන්න ඕනේ කියල මටත් හිතෙනවා!
Delete"රැඩිකල් නේ .,......
ඔව් , තව එකතු වෙන්න ඕනේ කියල මටත් හිතෙනවා!
ReplyDelete"රැඩිකල් නේ .,......