Monday, October 30, 2017

රැඩිකල්

"රැඩිකල්"





කොහොමත් කාලයත් එක්ක සමාජ ක්‍රමයේ , චින්තනයේ වෙනස්කම් ඇති වෙනවා . සමහර වෙනස්කම් "රැඩිකල්" කියන කුලකයට දාන්නත් බෑ .

"රැඩිකල් චින්තනයක් " සමහර වෙලාවට පෙරදිග මාණයකින් බැලුවොත් එක "පටිසෝතගාමී චින්තනයක්" වෙනවා . ඕක සංකීරණව හිතන්න , හිතලා වැඩක් වෙයිද කියන්න අමාරුයි . මොකද ඉස්සර ඉදන් අද වෙනකොට සමාජ ක්‍රමය වෙනස පෙන්න තියෙනවනේ .  සතුටයි සල්ලී ගලපගන්න උත්සහ කරන්න මේ කාලේ නිවහල් වූ සිතුවිල්ලකට ඉඩක් කොහෙත්ම නෑ . උපකුලක සංස්කෘතියෙන් එහා මානයක කටයුතු කරන්න පුලුවන්නම් එක තමයි මේ යුගයේ කරන්න පුළුවන් ලොකුම හපන්කම .

එක වෙලාවකට ඒක "පටිසෝතගාමී චින්තනයක්" වෙන්නත් පුළුවන් .

6 comments:

  1. Replies
    1. ඉවරයි කිව්වට ඉවරම නෑ .... තව තියෙනවා !

      Delete
  2. :D මේ දේ මුල ඉදන් අගටත් අග ඉදන් මුලටත් මැද ඉදන් මුලටත් මැද ඉදන් අගටත් පැහැදිලි නේ ........

    ReplyDelete
  3. Replies
    1. ඔව් , තව එකතු වෙන්න ඕනේ කියල මටත් හිතෙනවා!

      "රැඩිකල් නේ .,......

      Delete
  4. ඔව් , තව එකතු වෙන්න ඕනේ කියල මටත් හිතෙනවා!

    "රැඩිකල් නේ .,......

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...