සංහිදියාව
සංහිදියාව (Compatibility) බලෙන් , නීති වලින් , එක රැයෙන් , දවසෙන් ඇතිකරන්න පුළුවන් දෙයක් නෙවෙයි . ඒක මිනිස්සුන්ගේ ඇතුළතින්ම එන්න ඕනේ . සමාජ ක්‍රමය වෙනස් නොකර ඔය කියන සංහිදියාව ගැන කතා කරන එක මටනම් පැටලවිලි සහිතයි .
සංහිදියාව ගැන කතා කරන මග තොටේ මිනිස්සු හම්බවෙන්නේ නැති දේශපාලකයා හිතන් ඉන්නේ ,හැම ආගමකම මිනිස්සු අනිත් ආගමේ මිනිසුත් එක්ක කතා නොකර ,ගනුදෙනු නොකර ඉන්නවා කියල .
රටේ මිනිසුන්ට සංහිදියාව ඇතිකරන්න ඉස්සර ඔය දේශපාලකයෝ හැමෝම දේශපාලනික සංහිදියාව (political Compatibility) ඇතිකරගත්තනම් හරිනේ . මිනිස්සු ඉල්ලනේ ඔන්න ඕකයි .
No comments:
Post a Comment