වාර්ගික අර්බුධය දෙස නව මානයකින් බැලීම.
ලංකාවේ තියෙන්නේ ජාති , ආගම් වාදී ප්‍රශ්නයක් නෙවෙයි ! මිනිසුන්ට ජිවත් වෙන්නේ අමාරු "අසරණකමේ" ප්‍රශ්නයක් මට හිතෙන විදියට .
ඉතින් මේ අපේ මිනිසුන්ගේ අසරණකම දේශපාලකයා විසින් ජාති , ආගම් වාදී ප්‍රශ්න කියන තීන්ත වලින් පිරියම් කරලා තියනවා .
උන් දන්න්නව මේක බලයේ ඉන්න තියන පහසුම මග කියන එක . අපේ උන්ට තේරෙන්නේ නෑ අපි අපිවම රවට්ටගත්ත කියන එක .
No comments:
Post a Comment