Tuesday, February 5, 2019

නිවාඩු පාඩුවේ


තනිවෙන්න ඇත්නම් 
එදා මෙන් 

තනියට ඔබ
හිටියා නම් 

කරන්න තිබුණා
නේද අපට 

නිවාඩු පාඩුවේ 
ආදරේ.......... 

11 comments:

  1. ලන්ඩන්, නිව් යෝර්ක් , සින්ගපුර් ...... හිත කොහේ කොහේ යනවද ? නියමයි ....

    ReplyDelete
    Replies
    1. ලන්ඩනයේ පාලු වීදි දිගේ, දුම්රිය වේදිකාකොනේ , ට්‍රෑම් නැවතුම්පොළවල්වල වගේම නාට්‍යශාලා වල , විශ්වවිද්‍යාලයේ පුස්ථකාල තුල , දේශනශාලා වල , ඔය හැම තැනම ,,, කීනොකී .....

      තුති වේවා ඔබ තුමාට

      Delete
  2. තනි වෙන්නට මගේ ලොවෙි පුරැදු පාලුවෙින්
    රැගෙන යන්න සොදුරිේ ඔබෙි සුවද මා ලගින්..//
    සිවි වසරක පෙමි ගිතය ගොලු වෙලා ගියාදෝ..//
    අලුත් ලොවක ඔබ සතුටින් කිරැලු පැලදුවාදෝ...

    තනි වෙන්නට මගේ ලොවෙි...//

    ReplyDelete
    Replies
    1. තරිදු මල්ලී ගේ උසස් රසවින්දනය අගෙයි !

      Delete
  3. තනියට ඔබ ඉන්නා විට
    නිවාඩුවක් නෑ මට තිබුණේ
    මා නිවාඩු එන විට
    තනියට ඔබ නෑ හිටියේ..

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සණයි ෂවේරා , මේ පද පෙළ තවත් අරුත් ගන්වුනා ඔයාගේ මේ කෙටි කවි සිත්තමෙන් .

      බොහොම ස්තුතී !

      Delete
  4. එයා නැති එකෙන් නිවාඩුව පාඩුයි නෙහ්.. ;)

    ReplyDelete
    Replies
    1. එයා නැති එකෙන් නිවාඩුව දිග වැඩී කමී ! :D

      තුතී වේවා මේ පැත්තට ආවට !

      Delete
  5. මේ අර සෝසි අක්කා ගැනවද්ද ... හි හී හී

    ReplyDelete
    Replies
    1. ආටියා රෝසිට කිසිදා පෙම්නොකළ අතර ඇයද එසේ නොකරන්නට ඇත. එහෙත් ඇයගේ විවාහයේ ආරංචිය දැනගත් විට ආටියාට දුක සිතුණි. පසුව ඇයගේ විවාහයේ දෙවන මනමාලයාවන්නට මට ඇරයුම් කර විට දුක තව තවත් වැඩි විය . එහෙත් ඒ ආදරයක්මද යන්න අදටත් උගතෝකෝටිකයකි .

      සත්‍ය ලෙසම මේ ලියාඇත්තේ Andrea ගැන ය .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...