පටිසෝතගාමීව දස වසක්
“We never live; we are always in the expectation of living.” ― Voltaire
Yes , Mr. Jay , Very True !
ඔබ යොදාගෙන තියෙන රූපය මම සතියේ දවස්වලට වැඩට යන දුම්රිය සිහිගන්වනවා . පාළු සිතුවිලි වල තනිවෙන ඒ පැයේ ඔබ ලියූ අදහස් ඇතුළු බොහෝ දේ හිතට එනවා යනවා . අපි බලාපොරොත්තු වෙන හැමදේම වෙන්නේ හැබෑ ලෝකෙ නොවෙන හින්ද නිදහස් අදහස් කුරුටු ගාන එක හොදයි . ලස්සනයි .
දුම්රිය ජනේලයෙන් ඈත බලාගෙන කල්පනා කරන්න මම අදටත් ආසයි ! යුරෝපීය රටකනම් දැනෙන ගොඩක් වැඩි බව මට දැනිලා තියෙනවා ! ඔබට මතක නම්, "ඒ දෙසැම්බරයේ නිවාඩුව ඇත්තටම ආටියා ට කම්මේලි මෙන්ම වේදනා ගෙනදෙන්නක් වුයේ මිත්‍ර සමාගමය පවත්වන්නට කියා කවුරුන් හෝ මා සමග නොමැති වීම ය . හැමෝම වගේ නත්තලට ලෑස්ති වෙනකොට මම ලන්ඩනයටවී ඔහේ සිටියෙමි . විදී පුරා රස්තියාදු ගැසුවෙමි .නාට්‍ය බැලීමට ගියෙමි . ශේක්ෂ්පියර් ගේ ලිවීමි ගැන හොයන්නට පටන්ගත්තෙමි. සමහර දිනවල නොගිය පැති වලට E (පහල පන්තිය - ලංකාවේදී නම් 3වන පංතිය) පංතියේ ටිකට් රැගෙන් දුම්රියෙන් ගමන් කලෙමි .ඒ ඒ නගර ගම් වල අත්දැකීම් තනිව වින්දෙමි . මිල අඩු ආහාර ඇති බාල අවන්හල් සොයා ගියෙමි. දුම්රියෙන් යද්දී , කවුළුවෙන් ඈත බලා ගෙන කල්පනා කරද්දී මොකක්දෝ ලොකු හිස් කමක් ජිවිතයේ ඇති බව එදා මට වැටහී ගියේය .(උපුටාගැනීම - රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා https://magelokaya01.blogspot.com/2018/07/blog-post_30.html) එක අතකට බලාපොරොතු වෙන හැම දේම නොවෙන එකත් හොදයිනේද , ඔව් පොත් එක්ක ඉන්නකොට නිදහසේ කුරුටු ගාන්න හිතෙනවා විතරක් නොවෙයි අතීත මතක හිත පුරා හොල්මන් කරනවා ඉතින් බොහොම ස්තුතී ඔබට !
බොහොම රස බර ආගිය කතා කිය කිය හිටපු ආටි මොකද මේ සෝක කවි වලට බැහැලා... ලස්සනයි මොනවා උනත් ඉතින්
වැඩේ කියන්නේ , අතීත මතක වල කථානායකයෝ එකා දෙන්නා මෙදා ලෝකයේ ආටියා ඉස්සරහ පිළිවෙලට හිටගන්නවා නේ හැබැහින් . රාජ්‍ය සම්මාන ලාභි කවිකාරියක් ලස්සනයි කිව්වාම , හම්මේ ඉතිං දැනෙන හැගීම . ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ස්තුතී ඔයාට !
Train1 ජනේලයක් ළඟ නිදහසේ යනවා කියන්නෙ ඉතිං එදාට මනෝ ලෝකෙක තමයි ජීවත් වෙන්නෙ😊.ලස්සනයි...
බොහොම ස්තූතී ඔබට , 😊ඔව් ෂවේරා, ඒ කිව්වා වගේ මනෝ ලෝකෙක තමයි .
දන්නවා එයි කියා, මෙතුවක් කල් බලන් උන්නෙම ඒ නිසා...ඒක මගෙන්.😊
දන්නවා එයි කියාමෙතුවක් කල් බලන් උන්නෙම ඒ නිසා.ෂා ... ඒක පට්ට බොහොම ස්තූතී අරු ඔබට , 😊
හන්තානට පායන හද ලස්සනයි ද කියන්න..මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න..අදුරැ ලාලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..කුඩෙි යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ...
උසස් රසවින්දනයක් , නියමයි මල්ලියේ ....ඉතිං බොහොම ස්තූතී තරිදුමල්ලී ඔබටත් , 😊
තූ ..න්වන වේදිකාවට දැන් පැමිණියේ ............ දුම්රියක් නොවේ!කලන සෑර්, මතකද ඒ ඉස්ටෝරිය.ජයවේවා!
හේ හේ හේ ... මතකයි හැට්ටර් මලයා මතකයි . අර ඇම් 2 ගැන ලියනවා කිව්ව ලිපිය කව්දැයි ලියන්නේ මලයා ?
ඒක දැනෙනවා. එයිද කියල දන්නෙ නෑ. ඒත් බලාගෙන ඉන්නවා. ලස්සනයි...❤️
බොහොම ස්තූතී ආර්යන් ඔබට . ❤️
//වැඩේ කියන්නේ , අතීත මතක වල කථානායකයෝ එකා දෙන්නා මෙදා ලෝකයේ ආටියා ඉස්සරහ පිළිවෙලට හිටගන්නවා නේ හැබැහින්// මටත් මේක වෙනවා. මං හරිම ආසයි ඒ වැඩේට.
ඇත්ත මියුරු , හැබැයි සමහර වෙලාවට කළමණාකරණය කර ගන්න බැරිත් වෙනවා නේද ... හේ හේ හේ .
ජනේලයක් ලග ගියකාලයක් මතක නැ ඒයි
අටමා ඉන්නවා කියහන්කෝ සිරිසේන....
අම්මපා ..... කොහෙද අටං අයියා හිටියේ .
දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින , අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...
“We never live; we are always in the expectation of living.”
ReplyDelete― Voltaire
Yes , Mr. Jay , Very True !
Deleteඔබ යොදාගෙන තියෙන රූපය මම සතියේ දවස්වලට වැඩට යන දුම්රිය සිහිගන්වනවා . පාළු සිතුවිලි වල තනිවෙන ඒ පැයේ ඔබ ලියූ අදහස් ඇතුළු බොහෝ දේ හිතට එනවා යනවා . අපි බලාපොරොත්තු වෙන හැමදේම වෙන්නේ හැබෑ ලෝකෙ නොවෙන හින්ද නිදහස් අදහස් කුරුටු ගාන එක හොදයි . ලස්සනයි .
ReplyDeleteදුම්රිය ජනේලයෙන් ඈත බලාගෙන කල්පනා කරන්න මම අදටත් ආසයි ! යුරෝපීය රටකනම් දැනෙන ගොඩක් වැඩි බව මට දැනිලා තියෙනවා !
Deleteඔබට මතක නම්,
"ඒ දෙසැම්බරයේ නිවාඩුව ඇත්තටම ආටියා ට කම්මේලි මෙන්ම වේදනා ගෙනදෙන්නක් වුයේ මිත්‍ර සමාගමය පවත්වන්නට කියා කවුරුන් හෝ මා සමග නොමැති වීම ය . හැමෝම වගේ නත්තලට ලෑස්ති වෙනකොට මම ලන්ඩනයටවී ඔහේ සිටියෙමි . විදී පුරා රස්තියාදු ගැසුවෙමි .නාට්‍ය බැලීමට ගියෙමි . ශේක්ෂ්පියර් ගේ ලිවීමි ගැන හොයන්නට පටන්ගත්තෙමි. සමහර දිනවල නොගිය පැති වලට E (පහල පන්තිය - ලංකාවේදී නම් 3වන පංතිය) පංතියේ ටිකට් රැගෙන් දුම්රියෙන් ගමන් කලෙමි .ඒ ඒ නගර ගම් වල අත්දැකීම් තනිව වින්දෙමි . මිල අඩු ආහාර ඇති බාල අවන්හල් සොයා ගියෙමි. දුම්රියෙන් යද්දී , කවුළුවෙන් ඈත බලා ගෙන කල්පනා කරද්දී මොකක්දෝ ලොකු හිස් කමක් ජිවිතයේ ඇති බව එදා මට වැටහී ගියේය .(උපුටාගැනීම - රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා https://magelokaya01.blogspot.com/2018/07/blog-post_30.html)
එක අතකට බලාපොරොතු වෙන හැම දේම නොවෙන එකත් හොදයිනේද ,
ඔව් පොත් එක්ක ඉන්නකොට නිදහසේ කුරුටු ගාන්න හිතෙනවා විතරක් නොවෙයි අතීත මතක හිත පුරා හොල්මන් කරනවා
ඉතින් බොහොම ස්තුතී ඔබට !
බොහොම රස බර ආගිය කතා කිය කිය හිටපු ආටි මොකද මේ සෝක කවි වලට බැහැලා... ලස්සනයි මොනවා උනත් ඉතින්
ReplyDeleteවැඩේ කියන්නේ , අතීත මතක වල කථානායකයෝ එකා දෙන්නා මෙදා ලෝකයේ ආටියා ඉස්සරහ පිළිවෙලට හිටගන්නවා නේ හැබැහින් .
Deleteරාජ්‍ය සම්මාන ලාභි කවිකාරියක් ලස්සනයි කිව්වාම , හම්මේ ඉතිං දැනෙන හැගීම .
ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ස්තුතී ඔයාට !
Train1 ජනේලයක් ළඟ නිදහසේ යනවා කියන්නෙ ඉතිං එදාට මනෝ ලෝකෙක තමයි ජීවත් වෙන්නෙ😊.ලස්සනයි...
ReplyDeleteබොහොම ස්තූතී ඔබට , 😊
Deleteඔව් ෂවේරා, ඒ කිව්වා වගේ මනෝ ලෝකෙක තමයි .
දන්නවා එයි කියා, මෙතුවක් කල් බලන් උන්නෙම ඒ නිසා...
ReplyDeleteඒක මගෙන්.😊
දන්නවා එයි කියා
Deleteමෙතුවක් කල් බලන් උන්නෙම ඒ නිසා.
ෂා ... ඒක පට්ට
බොහොම ස්තූතී අරු ඔබට , 😊
හන්තානට පායන හද ලස්සනයි ද කියන්න..
ReplyDeleteමා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න..
අදුරැ ලාලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..
කුඩෙි යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ...
උසස් රසවින්දනයක් , නියමයි මල්ලියේ ....
Deleteඉතිං බොහොම ස්තූතී තරිදුමල්ලී ඔබටත් , 😊
තූ ..න්වන වේදිකාවට දැන් පැමිණියේ ............ දුම්රියක් නොවේ!
ReplyDeleteකලන සෑර්, මතකද ඒ ඉස්ටෝරිය.
ජයවේවා!
හේ හේ හේ ... මතකයි හැට්ටර් මලයා මතකයි .
Deleteඅර ඇම් 2 ගැන ලියනවා කිව්ව ලිපිය කව්දැයි ලියන්නේ මලයා ?
ඒක දැනෙනවා. එයිද කියල දන්නෙ නෑ. ඒත් බලාගෙන ඉන්නවා. ලස්සනයි...❤️
ReplyDelete
Deleteබොහොම ස්තූතී ආර්යන් ඔබට . ❤️
//වැඩේ කියන්නේ , අතීත මතක වල කථානායකයෝ එකා දෙන්නා මෙදා ලෝකයේ ආටියා ඉස්සරහ පිළිවෙලට හිටගන්නවා නේ හැබැහින්// මටත් මේක වෙනවා. මං හරිම ආසයි ඒ වැඩේට.
ReplyDeleteඇත්ත මියුරු , හැබැයි සමහර වෙලාවට කළමණාකරණය කර ගන්න බැරිත් වෙනවා නේද ... හේ හේ හේ .
Deleteජනේලයක් ලග ගියකාලයක් මතක නැ ඒයි
ReplyDeleteඅටමා ඉන්නවා කියහන්කෝ සිරිසේන....
Deleteඅම්මපා .....
Deleteකොහෙද අටං අයියා හිටියේ .