Monday, January 28, 2019

එදා , අද සහ හෙට



මම හිතන් හිටපු ඒ
හිත 
මගේ නොවන 
බව 
මගේ හිත මට කියූවද 

තේරුම් ගන්නට තරම්
හිත 
මගේ, එදා හයිය උනේ 
නෑ 

මෙදා මම මග බලා සිටි 
හිත
සදාකල් මට අහිමි බව 
දන්නවා 

අනාගතයේ දිනෙක් ඔය 
හිත 
මගේ කියාගෙන ආවත් පිළිගන්න 
බය බව දන්නවා


ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️
http://nelumyaya.com/?p=9413

6 comments:

  1. හිත දුවන තැන් නම් කියල නිමකරන්න බෑ තමයි . නියමයි .

    ReplyDelete
    Replies
    1. ඔව් , සත්තකින්ම.

      බොහොම ස්තුතී ඔබට

      Delete
  2. අන්තිම අවුල් වගේ නේද ...කවුද බය ? ඒ හිතද ඔය හිතද කියන එක පැටලිලි සහිතයි වගේ

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ,,,, එකනේ, අන්තිම ටික අවුල් වගේ තමයි !
      තුති වේවා කොමෙන්ටුවට

      Delete
  3. ඒ බය.... පුච්චනවා පණ පිටින්ම..

    ReplyDelete
    Replies
    1. මම ආසයි ආයේමත් රැවටෙන්න

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...