Tuesday, June 12, 2018

වහින දවස්වලට





ඒක් විවාහක ගැහැණු කෙනෙක් තරුණයෙක් සමග අාදර සම්බන්දකමක් අැති කරගෙන තිබුනි.

දිනක සැමියා වැඩට ගිය අතරතුර තරුණයා අැගේ නිවසට පැමිණ අැය සමග යහන් ගත වී සිටින අතර සැමියා හදිසියේ පැමිණෙන බව වාහනයේ ශබ්දයෙන් දැන ගැනීමට හැකි විය.

ඒයින් මහත් කලබලයට පත් අැය වහාම මෙතනින් පිට වී යන ලෙස තරුණයාට බැගෑ පත්විය.

තරුණයා කොපමණ කලබලයට පත්වී දැයි කිවහොත් අැදුම් අැදගැනීමට පවා වෙලාවක් නොමැතිව නිරුවතින්ම ජනේලයෙන් පැන අැදුම් කිහිලි ගන්වා ගෙන පාරට දුවන්නට විය.

ඒ අවස්ථාවේ වැස්සක් ද පැවතුනි.

ඒසේම ඒදා ඒ් පාරේ මැරතන් ධාවන තරගයක් තිබුනි.

මෙම තරුණයාද තරගයේ තරගකරුවන් අතරට ඒක්විය.

සෙමින් දුවන තරග කරුවන් කිහිප දෙනෙක් මොහු අසලින් දුවමින් සිටියෝය.

තරුණයා නිරුවතින් දුවන අයුරු දුටු ඒක් තරගකරුවෙක් අැයි ඔබ හැමදාමත් දුවන්නෙ නිරුවතින් දැයි අැසීය.

ඒවිට තරුණයා කීවේ "ඔව් නිරුවතින් දුවන විට පහසු මෙන්ම විඩාවක් නොදැනෙන" බව කීය.

තරුණයාගේ කිහිල්ලේ අැදුම් තිබෙනු දුටු වෙනත් තරගකරුවෙක් , අැසුවේ 

"අැයි ඔබ දුවන විට අැදුම් කිහිල්ලෙ තබා ගෙන දුවන්නෙ"? කියා.

ඒවිට තරුණයා කීවේ ඒවිට තරගය අවසන් කල වහාම අැදුම් අැදගෙන ගෙදර ගිය හැකි බවයි.

කෙසේ නමුත් ඒ් අවස්ථාවේ තරුණයාගෙ ශරීරය දෙස විපරමෙන් බැලූ වෙනත් තරගකරුවෙක් අැසුවේ අැයි ඔබ දුවන විට කොන්ඩෝම් ඒකක් දා ගෙන දුවන්නෙ?

තරුණයා පිලිතුරු ලෙස, " අා ඒ්ක දාන්නෙ වහින දවස්වලට දුවනකොට "  .... 

14 comments:

  1. වැස් සට තෙමි තෙමී නිරුවත් වී දුවන
    තිස් සෙම කොන්ඩමක් තිබ්බලු පැළඳගෙන
    රස් නය ඇතත් මේ ලිපි මතකෙට රැගෙන
    විස් තර ලිව්වෙ හදිසියෙ කිමදෝ කළණ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පහළ සදවතිය කිවූ සේ බ්ලොගය වේලීමෙන් රැකගන්න මා මිතුර !

      *ජයවේවා*

      Delete
  2. බ්ලොග් එක වේලෙනවට දාපු කතාවක් වගේ...

    ReplyDelete
    Replies
    1. දැක්කාද ඔයා ට තේරුණා නේද ?

      Delete
  3. දැකපිය දැකපිය අර අක්කාම මෙිවිවා දැකපිය...

    ReplyDelete
    Replies
    1. වෙලාවට අක්කා මේ පැත්තේ නොයෙන්නේ ..... තරිදු මල්ලි

      Delete
  4. කොන්ඩම් එක ඇතුලෙ මොනවත් තිබුණනං තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. හේ හේ .. ඒක තමයි ප්‍රසන්න අය්යේ ... හැබැයි මූ ඒකටත් මොකක් හරි උත්තරයක් දෙයි ගලපලා

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. An old joke-

    "Condoms don't guarantee safe sex any more.
    A friend of mine was wearing one when he was shot dead by the woman's husband."

    ReplyDelete
    Replies
    1. Yes Mr.Pra .... it's absolutely true

      Delete
    2. එහෙනං ඌ කොන්ඩොම් එක අස්සෙ සුරේ දාගෙන ඉන්න නෑ. හැක්..

      Delete
  7. ප්‍රීති ...ප්‍රීති ...ප්‍රීති ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව .. හේ හේ හේ

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...