Wednesday, May 16, 2018

ඔබ ඔහු හා







මා හඬනා කඳුළු ගලා 
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඔහු හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි


20 comments:

  1. මොන රෙද්දක්ද!

    ReplyDelete
    Replies
    1. දෙද්දක් නෙවෙයි බන් පද පෙළක්

      Delete
  2. මට දැනුනට ඒක විහිලුවක් වගේ., දුක්බර තත්වයක් ඒක...

    ReplyDelete
    Replies
    1. පද පෙලේ අරුත තේරුම් ගත්තට ස්තුතී . සත්‍ය වශයෙන්ම දුක්බර තත්වයක් අරුත් ගැන්වෙන පද පෙළක්

      Delete
  3. හෑ.. ඒකනම් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් වගේ...

    ReplyDelete
  4. උඹේ අත්දැකීමක්ද?

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් ඔව්

      Delete
  5. නමිබරේ දියන් අයියේ බොට බැරිනමි මන් අහලා බලන්න....

    ReplyDelete
    Replies
    1. යකුනේ ..... මේක විහිලුවට ගන්න එපා .

      හේ හේ හේ ... දෙන්නම් තරිදු මල්ලි , ඔයා ම අහල බලන්නකෝ :D

      Delete
  6. පැද්දනන් එකක් මුන් හිනත් උනානෙ හෙහ් හෙහ්.එල එල

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ , එක තමයි

      Delete
  7. මුන් දෙන්න ගාව කිසිම ලයිෆ් සේවින් ඩිවයිස් එකක් පේන්න නෑ. ටොර්පිඩෝ එකක් , ටියුබ් ඒකක් , කෑන් එකක් , අඩුගානෙ ලයිෆ් ජැකට් එකක් වත් දගෙන නෑ. තනිකරම මේක නොවියයුත්තක්! කොටින්ම සියදිවි හානි හානිකර ගැනීමක්. මම කියන්නම් විශ්වාසෙටම අනිවා මුන් දෙන්නාටත් මේ එළියේ ඉඳන් කවි කියන නෑම්ඹිට වගේම ජීවිතේ එපා වෙලා!

    ReplyDelete
    Replies
    1. මේ ටික කියනකම් මට තේරුනේ නෑ නේ අය්යේ .
      ගොඩ කාලෙකින් මේ පැත්තේ නේද ?

      Delete
  8. ලස්සන සින්දුවක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී දුමී .

      ජයවේවා ඔබටත් ....

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...