දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැතුව පිහිට ලබාගන්න හැටි ඔබ දන්නවද ?
අත්දැකීමෙන් මේ දෙය කරන්නේ කොහොමද කියල අද මම www.magelokaya01.blogspot.com හරහා කියල දෙන්නයි යන්නේ .
අපි මිනිස්සු විදියට කැමති කාගෙන් හරි ඕනෑම දෙයක් ඉල්ලනේ නැතුව ලබා ගන්න . එකට තමයි මේ දවස් 365 ම මැරිගෙන් වැඩ කරන්නේ. හැම වෙලාවේම ඉල්ලා සිටිනවාට කවුරුත් කැමති නෑ නේ . දෙවිවරු පවා කැමති නැහැ .
දෙවිවරු කැමති ඒගොල්ලන්ගේ ගුණ මිනිස්සු ගාවත් තියෙනවාට . ඒගොල්ලෝ මිනිස්සුන්ට සම්භාන්ධ වෙන්න තියෙන එකම මාර්ගය මිනිස්සුන් ගාව දෙවියන්ගේ ගුණ තියෙන එක .
ඉවසීමයි, නිහතමානීකම තමයි ඒ බලවන්ත ගුණ දෙක . ඔබත් සතියක් අඩුම තරමේ මේ ගුණ ප්‍රගුණ කරගෙන බලන්නකෝ . ඔබටම දැනේවි ලොකු වෙනසක් .
දෙවිවරු ගොඩක් කැමති තුන් සුත්‍රය අහන්න . ඔයාට පුළුවන් නම් මේ දේ ප්‍රගුණ කරන්න දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැතුව පිහිට ලබාගන්න පුළුවන් නියතවම .
අපි අසත්පුරුෂයන් වෙලා සත්පුරුෂ දෙව්රජවරුන්ගෙන් පිහිට ඉල්ලන එක විහිළුවක් නේද ?
No comments:
Post a Comment