පටිසෝතගාමීව දස වසක්
Bi-polar ? lol
ha ha ha ... no actually ! lol
අම්බෝ
හේ හේ හේ ,,,, ඇයි මේ වගේ ප්‍රතිචාරයක් අරූ
❤️❤️❤️
තුතී වේවා ❤️
මං නුබෙමද අහන හිතින්නුබ මගෙමද හිතනවනම්මන් විතරද අහන මුවින්මගෙ විතරද කියනවනම්සාගරේ හඩ දිගේමේ ගඟ ගලනවනම්මං නුබේ නුබ මගේඅපි අපේ විතරනම්...සඳ අහසට රළු පොළව දුරයි කියනවාඑක ඉවුරේ දෙතැනක ඇයි අහනවාකිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්අපි ගැන දන්නා කවිරුත් තව නෑඅපි අපේ විතරනම්අපි අපේ විතරනම්මං නුබෙමද අහන හිතින්නුබ මගෙමද හිතනවනම්මන් විතරද අහන මුවින්මගෙ විතරද කියනවනම්සාගරේ හඩ දිගේමේ ගඟ ගලනවනම්මං නුබේ නුබ මගේඅපි අපේ විතරනම්...සාගරේ හඩ දිගේ මේ ගංග ගලනවනම්මං නුබේ නුබ මගේඅපි අපේ විතරනම්...
තරිදු මල්ලී මම ලියන හැම එකකටම වගේ ගැලපෙන සම්භාව්‍ය ගීතයකින් පිළිතුරු දෙනවා . එක පට්ට
දැන් එතකොට සිංහල බ්ලොග් වල කවි, සඳැස්, නිසඳැස් මෙලෝ මගුලක් තේරුම්ගන්න බැරි මට විතරෙයි..?? 😤
අම්මෝ ටික්කා හෙන කාලෙකින් මේ පැත්තේ . හේ හේ හේ , මේවා නම් හෙන සරළයි . මමත් හරියට ලියන්න දන්නේ නෑ . හිතට එන එක ඔහේ ලියනවා !
ඔන්න ඔය ඇතුලේ ඉන්න කෙනාව අඳුර ගන්න එක , පෙම් කරන එක තමා වඩා වටින්නේ මම හිතන විදියටනම්.ඔයා එයාට පිටස්තරයා කිව්වට මටනම් හිතෙන්නේ ඔය අපේ ඇතුලේ ඉන්න කෙනා තමා සැබෑම කෙනා කියල.ඒ නිසා මම ධනූනම් ඕන් මම කියනව ඇතුලේ ඉන්න එකාට .. ඇතුලේ ඉන්න එකාට කියල... හි හී
ඇතුලේ ඉන්න එකාට තේරුම් අරං පෙම් කරානම් ඔච්චර හදිස්සි වෙන්නේ නෑ නේද ?
කවුද ධනූ ද ?
හැමෝටම පොදුයි නේද
ඒක එයාවත් දන්නෙ නැතුව ඇති නේ
ඔව් ගෝතමී , ඇත්තටම . බොහොම ස්තුතී මේ පැත්තට ආවට .
දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින , අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...
Bi-polar ? lol
ReplyDeleteha ha ha ... no actually ! lol
Deleteඅම්බෝ
ReplyDeleteහේ හේ හේ ,,,, ඇයි මේ වගේ ප්‍රතිචාරයක් අරූ
Delete❤️❤️❤️
ReplyDeleteතුතී වේවා ❤️
Deleteමං නුබෙමද අහන හිතින්
ReplyDeleteනුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්...
සඳ අහසට රළු පොළව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා කවිරුත් තව නෑ
අපි අපේ විතරනම්
අපි අපේ විතරනම්
මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්...
සාගරේ හඩ දිගේ මේ ගංග ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්...
තරිදු මල්ලී මම ලියන හැම එකකටම වගේ ගැලපෙන සම්භාව්‍ය ගීතයකින් පිළිතුරු දෙනවා . එක පට්ට
Deleteදැන් එතකොට සිංහල බ්ලොග් වල කවි, සඳැස්, නිසඳැස් මෙලෝ මගුලක් තේරුම්ගන්න බැරි මට විතරෙයි..?? 😤
ReplyDeleteඅම්මෝ ටික්කා හෙන කාලෙකින් මේ පැත්තේ .
Deleteහේ හේ හේ , මේවා නම් හෙන සරළයි . මමත් හරියට ලියන්න දන්නේ නෑ . හිතට එන එක ඔහේ ලියනවා !
ඔන්න ඔය ඇතුලේ ඉන්න කෙනාව අඳුර ගන්න එක , පෙම් කරන එක තමා වඩා වටින්නේ මම හිතන විදියටනම්.ඔයා එයාට පිටස්තරයා කිව්වට මටනම් හිතෙන්නේ ඔය අපේ ඇතුලේ ඉන්න කෙනා තමා සැබෑම කෙනා කියල.ඒ නිසා මම ධනූනම් ඕන් මම කියනව ඇතුලේ ඉන්න එකාට .. ඇතුලේ ඉන්න එකාට කියල... හි හී
ReplyDeleteඇතුලේ ඉන්න එකාට තේරුම් අරං පෙම් කරානම් ඔච්චර හදිස්සි වෙන්නේ නෑ නේද ?
Deleteකවුද ධනූ ද ?
Deleteහැමෝටම පොදුයි නේද
Deleteඒක එයාවත් දන්නෙ නැතුව ඇති නේ
ReplyDeleteඔව් ගෝතමී , ඇත්තටම .
Deleteබොහොම ස්තුතී මේ පැත්තට ආවට .