Monday, May 28, 2018

ශිශිරය බොහෝ කුරිරුය



ලිලැක් මල් මිය යන 
ශිශිරය බොහෝ කුරිරුය 
සීතල හදැති 
ගැහැණියක කිසිවක් අයැදී 
නොපැහැදිළි හඩින් 
පාළු වීදී කෙළවරක 
නාදුනන මුහුණු සිටි 
නගරයද කුරිරු වී ඇත 
ශිශිරය මෙන්ම 
මුදු හැගුම් උපදින්නට 
ඉඩ නොදෙමින් 

11 comments:

  1. සොබාදහමත් මිනිසාත්...
    අගෙයි.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති දුමී .

      ඔබටත් ජය වේවා !

      Delete
  2. ආ... ඔය තියෙන්නෙ කවි..... ලස්සනයි.... මේ මලුත් හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .. තුති වේවා සඳවතී .
      ලිලැක් මල් වල ඇත්ත පින්තුරයක් .

      ලිලැක් මලුත් මියැදෙන්න නම් ශිශිරය කොච්චර කුරිරු වෙන්න ඕනෙද නේද ?

      Delete
  3. ශිශිරය ඔය තරම් කුරිරු කියා හිතන් එපා..

    ReplyDelete
    Replies
    1. ඔව් . මල්ලී .... ඒක එක පැත්තකින් බලද්දී ඇත්ත තමයි

      Delete
  4. සුටි හිතට කිසිවක් නොවැටහේ ?

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .. ඒක තමයි .

      ශිශිරයේ තනිවුවෙක් ගැන ගැන කියවෙන පද පෙළක් තරිදු මල්ලී මේ තියෙන්නේ

      Delete
  5. ශිශිරය හැමවෙලාවෙම නම් කුරිරු වෙන්නෙ නෑ නේද?? ලස්සන කවි පෙළක් 🙂

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...