Wednesday, November 29, 2017

මගේ ආදරේ යන්නම ගියා .



පරිස්සමට බලාගත්ත 
මගෙමයි කියා හිතපු 
මගේ ආදරේ 
මගෙන් යන්නම ගියා ..... 

දුකයි....ඒ පොඩ්ඩක් නෙවෙයි ගොඩක් 
එත් මොනවා කරන්නද 
හිතුවේ මම බොරු කරනවා කියා 
එයාට අනුව සාධාරණයි

මොකද දන්නවද 
මගේ පෙර වැරදි ෆයිල් වල 
පිරිලා නිසා
කමක් නෑ සැක කරාට 

මම ආදරය ඉල්ලා 
ඔබේ දණ ළග 
හඩා වැටෙද්දී ඔයා කිව්වේ 
වදයක් වෙන්න එපා කියලයි 

හරි මම යන්නම් 
ආයේ නොයෙන්නම 
හිටපු දිහාවට 
හැබැයි මගේ ආදරේ  තියලා 

***

10 comments:

  1. Replies
    1. :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

      Delete
  2. Replies
    1. තැන්ක්ස් මචං මේ පැත්තට අවට ..... ඒ වගේම මේ කොමෙන්ටුවට <3

      Delete
  3. File ටික වහාම වහලා දාන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ,
      හිතෙනවා එහෙම ,
      ඒත් කරන්න ඉස්සර එහම ,
      හිත කියනවා ,
      පොඩ්ඩක් ඉන්න තව කියා ././

      තුති වේවා කොමෙන්ටුවට අරු .

      Delete
  4. ලස්සන පද පෙල, දුක්බර අත්දැකීම👌👌👌

    ReplyDelete
    Replies
    1. කෑගහලා අඩන්න බැරි කමට ලියූ පද .... :((

      තුති වේවා මේ පැත්තට ආවට . :) :)

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...