පටිසෝතගාමීව දස වසක්
ලන්ඩන්, නිව් යෝර්ක් , සින්ගපුර් ...... හිත කොහේ කොහේ යනවද ? නියමයි ....
ලන්ඩනයේ පාලු වීදි දිගේ, දුම්රිය වේදිකාකොනේ , ට්‍රෑම් නැවතුම්පොළවල්වල වගේම නාට්‍යශාලා වල , විශ්වවිද්‍යාලයේ පුස්ථකාල තුල , දේශනශාලා වල , ඔය හැම තැනම ,,, කීනොකී ..... තුති වේවා ඔබ තුමාට
තනි වෙන්නට මගේ ලොවෙි පුරැදු පාලුවෙින්රැගෙන යන්න සොදුරිේ ඔබෙි සුවද මා ලගින්..//සිවි වසරක පෙමි ගිතය ගොලු වෙලා ගියාදෝ..//අලුත් ලොවක ඔබ සතුටින් කිරැලු පැලදුවාදෝ...තනි වෙන්නට මගේ ලොවෙි...//
තරිදු මල්ලී ගේ උසස් රසවින්දනය අගෙයි !
තනියට ඔබ ඉන්නා විටනිවාඩුවක් නෑ මට තිබුණේමා නිවාඩු එන විටතනියට ඔබ නෑ හිටියේ..
හරිම ලස්සණයි ෂවේරා , මේ පද පෙළ තවත් අරුත් ගන්වුනා ඔයාගේ මේ කෙටි කවි සිත්තමෙන් . බොහොම ස්තුතී !
එයා නැති එකෙන් නිවාඩුව පාඩුයි නෙහ්.. ;)
එයා නැති එකෙන් නිවාඩුව දිග වැඩී කමී ! :Dතුතී වේවා මේ පැත්තට ආවට !
මේ අර සෝසි අක්කා ගැනවද්ද ... හි හී හී
ආටියා රෝසිට කිසිදා පෙම්නොකළ අතර ඇයද එසේ නොකරන්නට ඇත. එහෙත් ඇයගේ විවාහයේ ආරංචිය දැනගත් විට ආටියාට දුක සිතුණි. පසුව ඇයගේ විවාහයේ දෙවන මනමාලයාවන්නට මට ඇරයුම් කර විට දුක තව තවත් වැඩි විය . එහෙත් ඒ ආදරයක්මද යන්න අදටත් උගතෝකෝටිකයකි . සත්‍ය ලෙසම මේ ලියාඇත්තේ Andrea ගැන ය .
thank you :)
දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින , අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...
ලන්ඩන්, නිව් යෝර්ක් , සින්ගපුර් ...... හිත කොහේ කොහේ යනවද ? නියමයි ....
ReplyDeleteලන්ඩනයේ පාලු වීදි දිගේ, දුම්රිය වේදිකාකොනේ , ට්‍රෑම් නැවතුම්පොළවල්වල වගේම නාට්‍යශාලා වල , විශ්වවිද්‍යාලයේ පුස්ථකාල තුල , දේශනශාලා වල , ඔය හැම තැනම ,,, කීනොකී .....
Deleteතුති වේවා ඔබ තුමාට
තනි වෙන්නට මගේ ලොවෙි පුරැදු පාලුවෙින්
ReplyDeleteරැගෙන යන්න සොදුරිේ ඔබෙි සුවද මා ලගින්..//
සිවි වසරක පෙමි ගිතය ගොලු වෙලා ගියාදෝ..//
අලුත් ලොවක ඔබ සතුටින් කිරැලු පැලදුවාදෝ...
තනි වෙන්නට මගේ ලොවෙි...//
තරිදු මල්ලී ගේ උසස් රසවින්දනය අගෙයි !
Deleteතනියට ඔබ ඉන්නා විට
ReplyDeleteනිවාඩුවක් නෑ මට තිබුණේ
මා නිවාඩු එන විට
තනියට ඔබ නෑ හිටියේ..
හරිම ලස්සණයි ෂවේරා , මේ පද පෙළ තවත් අරුත් ගන්වුනා ඔයාගේ මේ කෙටි කවි සිත්තමෙන් .
Deleteබොහොම ස්තුතී !
එයා නැති එකෙන් නිවාඩුව පාඩුයි නෙහ්.. ;)
ReplyDeleteඑයා නැති එකෙන් නිවාඩුව දිග වැඩී කමී ! :D
Deleteතුතී වේවා මේ පැත්තට ආවට !
මේ අර සෝසි අක්කා ගැනවද්ද ... හි හී හී
ReplyDeleteආටියා රෝසිට කිසිදා පෙම්නොකළ අතර ඇයද එසේ නොකරන්නට ඇත. එහෙත් ඇයගේ විවාහයේ ආරංචිය දැනගත් විට ආටියාට දුක සිතුණි. පසුව ඇයගේ විවාහයේ දෙවන මනමාලයාවන්නට මට ඇරයුම් කර විට දුක තව තවත් වැඩි විය . එහෙත් ඒ ආදරයක්මද යන්න අදටත් උගතෝකෝටිකයකි .
Deleteසත්‍ය ලෙසම මේ ලියාඇත්තේ Andrea ගැන ය .
thank you :)
ReplyDelete