Friday, February 15, 2019

මා තුළම............. මා නොවන ......




ධනූ වෙත 



මා අසළ ලැගුම් ගනු පොරොතුව
මා තුළට, මොහොතකට 
එබුනානම්
පැහැදිළිව දකින්නට තිබුණා
මා තුළම............. මා නොවන...... 
පිටස්තරයෙකු සිටිනා වග
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද


16 comments:

  1. Replies
    1. හේ හේ හේ ,,,, ඇයි මේ වගේ ප්‍රතිචාරයක් අරූ

      Delete
  2. මං නුබෙමද අහන හිතින්
    නුබ මගෙමද හිතනවනම්
    මන් විතරද අහන මුවින්
    මගෙ විතරද කියනවනම්
    සාගරේ හඩ දිගේ
    මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්...
    සඳ අහසට රළු පොළව දුරයි කියනවා
    එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
    කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
    අපි ගැන දන්නා කවිරුත් තව නෑ
    අපි අපේ විතරනම්
    අපි අපේ විතරනම්
    මං නුබෙමද අහන හිතින්
    නුබ මගෙමද හිතනවනම්
    මන් විතරද අහන මුවින්
    මගෙ විතරද කියනවනම්
    සාගරේ හඩ දිගේ
    මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්...
    සාගරේ හඩ දිගේ මේ ගංග ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්...

    ReplyDelete
    Replies
    1. තරිදු මල්ලී මම ලියන හැම එකකටම වගේ ගැලපෙන සම්භාව්‍ය ගීතයකින් පිළිතුරු දෙනවා . එක පට්ට

      Delete
  3. දැන් එතකොට සිංහල බ්ලොග් වල කවි, සඳැස්, නිසඳැස් මෙලෝ මගුලක් තේරුම්ගන්න බැරි මට විතරෙයි..?? 😤

    ReplyDelete
    Replies
    1. අම්මෝ ටික්කා හෙන කාලෙකින් මේ පැත්තේ .

      හේ හේ හේ , මේවා නම් හෙන සරළයි . මමත් හරියට ලියන්න දන්නේ නෑ . හිතට එන එක ඔහේ ලියනවා !

      Delete
  4. ඔන්න ඔය ඇතුලේ ඉන්න කෙනාව අඳුර ගන්න එක , පෙම් කරන එක තමා වඩා වටින්නේ මම හිතන විදියටනම්.ඔයා එයාට පිටස්තරයා කිව්වට මටනම් හිතෙන්නේ ඔය අපේ ඇතුලේ ඉන්න කෙනා තමා සැබෑම කෙනා කියල.ඒ නිසා මම ධනූනම් ඕන් මම කියනව ඇතුලේ ඉන්න එකාට .. ඇතුලේ ඉන්න එකාට කියල... හි හී

    ReplyDelete
    Replies
    1. ඇතුලේ ඉන්න එකාට තේරුම් අරං පෙම් කරානම් ඔච්චර හදිස්සි වෙන්නේ නෑ නේද ?

      Delete
    2. හැමෝටම පොදුයි නේද

      Delete
  5. ඒක එයාවත් දන්නෙ නැතුව ඇති නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ගෝතමී , ඇත්තටම .

      බොහොම ස්තුතී මේ පැත්තට ආවට .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...