Wednesday, July 18, 2018

කලබල වෙලා.. පුංචි දේටත්





තක අතරින් පෙනෙනවා........
ඔබ ගියපු දුර දමා..

එවිට කඳුලක් වැටුනෙ දෙනෙතින්

ඉන්න බැරි තැන ඉවසා..

කලබල වෙලා..
පුංචි දේටත්...

රන්ඩු සරුවල්...

නොකර පෙරදා...
අපි හිටියනම්...
තේරුම් අරං...
අදටත් මගේ...
ව්තරයි ඔයා...!

14 comments:

  1. හමුවුණු වෙන්වුණු මතක ගොඩගහන තැනක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. ඒක ඇත්ත :)

      Delete
  2. ඉක්මන් කෝපය හොඳ නැහැ කියනවනේ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත දුමී .... ඉක්මන් කෝපය තමයි හැම ප්‍රශ්නයකටම මුල..

      ජයවේවා :)

      Delete
  3. වෙන්වීල ගිය දා පටන් ඔබ මාව
    ආයෙ නො එනා ලෙසින්
    කඳුළු අඩු නැතුව විඳිනවා තවම
    ඔබට සතුටුයිද දැන්
    ඔබට සතුටුයිද දැන්.......

    ReplyDelete
    Replies
    1. අදටත් මගේ...
      ව්තරයි ඔයා...! :)

      Delete
  4. මට නුඹ විතරක් උනාට..
    නුඹට ඉන්නේ මං විතර ද ?

    ReplyDelete
    Replies
    1. මෙව්වා තමයි දැවෙන ප්‍රශ්න නේද තරිදු මල්ලි !

      Delete
  5. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය.

    ReplyDelete
    Replies
    1. ඔව් ,,, අත්හැරීම තරම් සුදුසු වෙන දෙයක් නැහැ . :)

      Delete
  6. ඔන්න මමත් පළවෙනි වතාවට ආව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මල්ලි :)

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...