Monday, February 5, 2018

නායකයාණෙනී!



ඉස්කෝලේ එකම පන්තියේ එහා මේසයේ ඉගෙනගත්ත දවස් වල මම හිතුවේ නෑ මෙච්චර දුරක් එයි කියලා ...

සුබපැතුම් මගේ  මිත්‍රයා විතා ...Shivanka Withanachchi .

Youtube No#1 Trending Video #SL .


නායකයාණෙනී............
මොහොතක් අසන්න ......
මොහොතක් සිතන්න .......
මේ ගයන්නේ .....
ඔබේ මිනිසුන් වෙනුවෙන්
අපේ මිනිසුන් වෙනුවෙන්
ඔවුන්ගේ නාමයෙන්

නායකයාණෙනී.....

ඔබ දුටුවද .....
ඔබට ඇසුනද ....
මාවතේ..... දුක් විදිනා...
සාගතේ කෑගසනා......

උන්ට කන්න නෑ...
උන්ට බොන්න නෑ ...

නායකයාණෙනී.......

උන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන් ....
ඔබ මොනවද කෙරුවේ උන් වෙනුවෙන් ........
ඔබ අසන්න ......
ඔබේ හදවතින් .......

පොඩි දරුවන් මියැදෙනවා ...
උන් මහමග මියැදෙනවා .....
ඔවුන්ට ලෝකයක් ...... කෝ ...
ඔවුන්ට ජීවිතය .....කෝ ....

ඉටු කලාද ඔබගේ යුතුකම්
ලක් මවගේ දරුවන් වෙනුවෙන්
ඔබ අසන්න ඔබේ හදවතින් ....
මේ ගයන්නේ .....
ඔබේ මිනිසුන් වෙනුවෙන්
අපේ මිනිසුන් වෙනුවෙන්
ඔවුන්ගේ නාමයෙන්

නායකයාණෙනී.....

ඉටු කලාද ඔබගේ යුතුකම්
ඔබ අසන්න ඔබේ හදවතින් ....

නායකයාණෙනී.....

Melody : Shivanka Withanachchi
Lyrics: Shivanka Withanachchi
Video Director : Rasika Wijeratne
Music: SUNJ Bandara
Mix & Master : Isitha Fernando
Video Concept : Rasika Wijeratne
Video Editor: Lakshitha Bandara
Assistant Director: Achintha Navodana
Female Harmonies : Madumi Anurada
Cast: JAYASEKARA APONSU, Shakya Sirivardhana, Nisal Madushan Gamage, Udaya Priyadarshana, Denuwan Semasinghe, Sisilin Karunarathne

4 comments:

  1. නැත.ඔවුන් කලේ අප වෙනුවෙන් ඔවුන්ගේ බඩ ගෙඩි කල ගෙඩි කර ගත්තා පමණි..

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත තරිදු මල්ලී ඒ කතාව ..

      Delete
  2. Replies
    1. තුති වේවා .

      විතා ගේ ම පද වැලට , එයාගේ ම හඩ හොද සාධාරණයක් කරලා තියෙනවා කියල පේනවා .

      රුප රචනය ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...