Thursday, February 22, 2018

තනිකම



මගේ තනියට 
මා පමණයි 
මේ මොහොතේ දී 
මට සිටින්නේ 

14 comments:

  1. Replies
    1. තනිකම සුන්දරයි ...

      තුති වේවා ! කොමෙන්ටුවට

      Delete
  2. තනිකමත් මොන තරම් සුන්දරද.... එහෙම වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඔව් .... එත් හැමවෙලාවකම නෙවෙයි නේද ... :( :( :(

      බොහොම ස්තුති කොමෙන්ට් කරාට ...

      Delete
  3. කලණ! තනිකම කියන්නෙ යම්තාක් දුරකට හුදකලාව කිව්වොත් මම හරිද මන්ද. මේ තනිකම හුදකලාව කියන්නෙ කලාවක්. ඒක විඳින්න තියෙන දෙයක් මිසක් ජීවිතේට ආදේශ කරගෙන විඳවන්න තියෙන දෙයක් නෙමෙයි. මේ ජිවිතේ බොහොම සුන්දරයි කියන දේ අත්විඳින්න මම ටිකක් පරක්කු උනත්, අත අරින්න ඕන හැම දෙයක්ම අත ඇරියට පස්සෙ අද මම සුදානම් තනිකම අත අරින්න. මොකද හුදකලාව කියන දෙය මම ඕව ඩොස් වෙනකං එන්ජෝයි කළා.

    ප. ලි,

    මේ දවස්වල බ්ලොග් එකට ආවත් කමෙන්ට් කරන්න හිතෙන්නෙ නැහැ. ඔක්කොමල්ලම දේශපාලනය කරන නිසා.

    ස්තුතියි

    👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      ඔව් මචං තනිකම කියන්නෙ ගොඩක් දුරකට හුදකලාව කිව්වොත් හරි කියල තමයි මගෙත් වැටහීම .
      ඔව් හුදකලාව කියන කලාව ඇතුලේ කොටු වුනාම එක හරිම වෙනස් හැගීමක් .හැබැයි ජිවිතයට ආදේශ නොකරගෙන ඉන්න තරමට හොදයි . හුදකලාව කියන දෙය ඔයා ඕව ඩොස් වෙනකං එන්ජෝයි කළා කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියාගෙන ඉන්නවා කියන එක නේද . එක වටිනවා ..

      ඔව් මමත් දේශපාලනය කියන සුබ්ජෙට් එක පොඩ්ඩක් පැත්තකින් තියන්න හිතුව . :)

      බොහොම ස්තුති මේ විදියට කොමෙන්ට් කරාට .මම කැමති " හුදකලාව" කියන සංවාදයට . <3

      Delete
  4. දාමුකෝ බන් පාටියක්

    ReplyDelete
    Replies
    1. අනිවා ... මචෝ .

      දාමු දාමු .
      :D

      Delete
  5. තනිකම සහ හුදෙකලාව කියන්නෙ පට්ට එකක්

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී .... එක වෙනම අතල් එකක් .

      වැඩේ කියන්නේ තනිකම හුදකලාවෙන් වෙන් කරගන්න යන එකෙන් තමයි සමහර නොමග යන්න වෙන්නේ (හේ හේ හේ හේ :) )

      Delete
  6. එකත් වෙනම අාතල් එකක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔව් Tharindu මල්ලී .... එක වෙනම අතල් එකක් .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...