Thursday, December 7, 2017

ලේ මල මුත්‍රා පරීක්ශනාගාරයකදී



ලේ මල මුත්‍රා පරීක්ශනාගාරයකදී තම වාරය ඒන තුරු සිටින කුඩා පිරිමි ළමයෙකු හා කුඩා ගැහැණු ළමයෙකු සිටියෝය.කුඩා ගැහැණු ළමයා හඩමින් සිටියාය.

පිරිමි ළමයා-අැයි ඔයා අඩන්නෙ?

ගැහැණු ළමයා-ලේ ගන්න ඉන්නෙ,ලේ ගන්නෙ අැගිල්ල කපලලු

ඒවිට පිරිමි ළමයාද හඩන්න විය



ගැහැණු ළමයා-අැයි දැන් ඔයා අඩන්නෙ?

පිරිමි ළමයා-මම ඉන්නෙ මුත්‍රා පරීක්ෂා කරන්න

4 comments:

  1. Replies
    1. හේ හේ හේ ,,,, එක තමයි! :D

      Delete
  2. අපේ එකීට ඉන්ජෙක්ශන් ගහනකොට නර්ස් දිහාට ඇගිල්ල දික් කරනවා නර්ස්ට ගහන්න කියලා. බිත්තියට ගහල බේරිලා ආවේ.

    Anyway nice post

    ReplyDelete
    Replies
    1. හේ හේ , පොඩි අය කොහොමත් පුදුම බයක් නේ තියෙන්නේ !
      මටත් මතකයි මම පොඩි කාලේ ...

      තුති වේවා කොමන්ටුවට

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...