Monday, November 20, 2017

බුකියේ කවි පිළිතුර






මිතුරා ගේ වරුණාව :- 

මීදුමි සලු පටල ඔතා..
මැණික් රැවන් මුවඟ පුරා..
සීතල පිණි දෙපයෙ දොවා..
ගමනක සකි නාරිලතා..

මගේ පිළිතුර :- 

රකුසාගේ පඩිපෙළ දිගේ 
කොටගල සිට රෝසැල්ලට යන 
අප්‍රකට පුරාණ කරත්ත පාර දිගේ 
කෑලි කැපිය හැකි තරමේ මීදුමෙන් 
දැරිය නොහැකි තරම් සීතලෙන් 

කූඩෑල්ලන්ගේ රාජධානිය මැදින් 
යන ගමන අතර මග 
ඇය කියයි 
තවත් නම් යන්නට බෑ කියා ....


5 comments:

  1. Replies
    1. ම්ම්ම්...බෑ කියන පාටක් නම් මූණේ පේන්න නැහැ නේ.. හැබැයි nice wordings...

      Delete
    2. හේ හේ හේ , එක තමයි . බෑ අනේ යන්න කියද්දී ම ගත්ත පින්තුරයක් .
      තුති වේවා කොමෙන්ටුවට !

      Delete
  2. මම ආව ඔය පැත්තේ සිතුම්

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...