Thursday, September 28, 2017

faculty of sex


2017 පොත් ප්‍රදර්ශනයෙදී වඩාත් කතා බහට පත්වූ තවත් පොතක් ගැන 

faculty of sex
කතුවරයා Chinthana Dharmadasa 




අපේ උන් හිර කරලා ය . ගොඩ එන්නට හැඩක් නැතුවාය .
මෙහෙම හිතෙන්න මට විතරද ?

මම ? ..... කවුද මම

ඔය මල හත්ඉල්ලව්ව මට තේරෙන්නේ නැත . හොයන්නට මහන්සි වෙන්නේද නැත .

ආ ...... මාතෘකාව BDSM ය.

ඉතිං ,
කෝච්චියේ බස් එක ඇබරිලා ගෙදර ගිහිං හාමිනේගෙන් කරන්නද ඇහුවම ,
බෑ කිව්වොත් ඉතින් BDSM මය . ඉස්සර ඉදං ම අපේ ගැහැණිය BDSM වල රගේ දන්නේමය .
කුබුරේ , හේනේ වැඩ කරලා ගෙදර ආවම මැණිකේ අකමැත්තන් කරන සෙක්ස් BDSM මය . සුද්දගේ ටුල් සෙට් එක නැති උනාට ඉස්සර ඉදන් අපේ උන් BDSM කරන්න හොදට දන්නවාය .

ගොඩක් වෙලා තියාගෙන ඉන්න නෝනා කැමති ලෝන්ග් රන් අපේ උන්ට අදාලම නැත . 99 ඩෙට කාඩ් එකක් දා දෙන ඉන්න්ටනෙට් ඒකෙන පොඩි අයට තහනම් කෙටි වීඩියෝවක් හාමිනෙට පෙන්නා ට්‍රැක් එකට ගන්නට ට්‍රය් කරන උත්තම පුරුෂයෝද ඇත . ඉස්ස්කොලේ යන පොඩි උන් මහා උන්නට වඩා වනචරය . එත් උන්ට ඕනේ ඇන්ටි පාරවල් ය .

උක්ත් කී උත්තම පුරුෂයා ට ඔනෑ හොදම යහළුවාගේ හාමිනේට සෙට් වීමටය . සංස්කෘතික ත්‍රිකෝණය ඇතුලේ (අනුරාධපුරේ නෙවේයි) ඔව්වා වෙන්නේ නැතිය . ඇහුවොත් යාලු කම ජම්මාන්තර වෛර්රයයක් වනවා නොඅනුමානය.

උක්ත මිතුරා  රටේ ලෝකයේ  කරක්ගහුව්වෙක්නම් ඌ සබ්ජෙට් එක ගැන update ය . ඌ උගේ හාමිනේ කැමති කරවාගෙන උත්තම පුරුෂයාට ඉන්වයිට් කරනු ඇත .

එහෙත් ඔවැන්නක් වෙන්නට හෙළයේ තිබෙන්නේ  0.000001% සම්බවිතාවකි . බිරින්දෑවරු මාරුකර එකම ඇදෙ පැද්දීම අපේ උන් හොදට දන්නේ උවද වෙන්නේ අරකී ප්‍රතිශතයේ සම්බවිතාවකි.

අන්තිමට අපේ එක ඔය කී කිසිත් නොවුන කල අවුරුදු 60-70 වේදී 18 ,20 කෑල්ලක් සොයා ගන්නට පොර බැදී ......... සල්ලි තියන සමහර නාකි උන්දැල බැංකොක් යන්නේ පර ලදුන් වන්න්දනාවේ ය .

මොකුත් නැති උන් හෙන හීන ගොඩක් මැරෙනකම් ඇතුලේ තියාගෙන එහා ලෝකෙට තල්ලු වී යති . දුක ය . අපිට අපි ගැනම .

23 comments:

  1. මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකෙන් පාර හොයා ගත්තේ. මේ පොතත් ගත්තා තවම බැලුවෙ නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේ පැත්තට අවට .
      කියෙව්වට පාඩු නෑ මේ පොත . අපේ සමාජක්‍රමයේ තවත් පැත්තක් ගැන Chinthana Dharmadasa හොදින් විග්‍රහ කරලා තියනවා කියල තමයි මට හිතෙන්නේ . මේ වගේ පොතක් ලියන්න අනිවාර්යයෙන්ම පුද්ගලික අත්දැකීම් තියෙන්නම ඕන. නැතුව ඔය තියන විස්තර කොහෙත්ම ලියන්න බෑ .
      සමහර විවාහක පිරිමින් ගේ ආත්මාර්ථකමීත්වය කොච්චරක්ද කියල මේ පොතෙන් පේන්න තියන ගැබුරැ හරය වෙන්න පුළුවන් !

      Delete
    2. PDF eka nedda me book eke

      Delete
  2. Replies
    1. බොහොම ස්තුති මේ පැත්තට ගොඩඋනාට කොච්චි මිරිස්! මම ඔයාගේ ෆෑන් කෙනෙක් කියල හිතෙනවා . මොකද මම ගිය සිකුරාදා හවස 5 වෙද්දී ඔයාගේ මුළු බ්ලොග් එකම කියෙව්වා .

      ආදරෙයි උබේ අව්‍යජත්වයට .

      Delete
  3. අපේ සංස්කෘතික ත්‍රිකෝණය

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .. ඔව් ඔව් :p

      Delete
  4. උක්ත් කී උත්තම පුරුෂයා ට ඔනෑ හොදම යහළුවාගේ හාමිනේට සෙට් වීමටය . සංස්කෘතික ත්‍රිකෝණය ඇතුලේ (අනුරාධපුරේ නෙවේයි) ඔව්වා වෙන්නේ නැතිය . ඇහුවොත් යාලු කම ජම්මාන්තර වෛර්රයයක් වනවා නොඅනුමානය.

    උක්ත මිතුරා රටේ ලෝකයේ කරක්ගහුව්වෙක්නම් ඌ සබ්ජෙට් එක ගැන update ය . ඌ උගේ හාමිනේ කැමති කරවාගෙන උත්තම පුරුෂයාට ඉන්වයිට් කරනු ඇත .

    hmmmmmmmmmm

    ReplyDelete
    Replies
    1. කියන්නට හිතෙන දේ බොහොමයි

      Delete
    2. පුළුවන් තරමෙන් කියමු බලන්න

      Delete
    3. ටියුන් කරන්න දන්නා මිනිහට ගිටාර් එකකින් ඕනේ සින්දුවක් ගහන්න පුළුවන් :)

      Delete
    4. හී හී හී .. ඔව් ඔව්

      Delete
  5. ප්‍රසිද්දියේ සමහර දේවල් කතා කරන්න අමාරුයි මචන්

    ReplyDelete
  6. මේකට ලියන්න දෙයක් හිතුවා, නමුත් වෙලාවක් තිබුනෙ නැහැ. අපේ රටේ swinger, cuckold වගේ දේවල් කෙලින් කතා කරන්න බැහැ . එක්කෝ පොන්නය ගානට වැටෙනවා, එහෙම නැත්තම් මානසික ලෙඩෙක් කියාවි. සමාජයට හෝ තවත් කෙනෙකුට මානසිකව හෝ ශාරීරිකව හානියක් නොවන විදිහට රසවත් ලිංගික ජීවිතයක් ගත කරන්න අපේ ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඉරිසියාව, ලැජ්ජාව, ආගම නිසා ඇතිවන බොරු හැදියාව නිසා ලස්සනට පෙනෙන රස වැහෙන තරුණ ශරීර ලිංගිකත්වයේ උපරිම සතුට විදින්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. සරලවම කියනවා නම් අපේ උන් **න්න දන්නේ නෑ .

    මට හිතෙන්නේ උබ කියන්න හදන දේ පරිස්සමෙන් කරන්න ඕනේ ලංකාව ඇතුලේ. අපේ ජීවිතේ අවුල් කර ගන්නේ නැතුව. හරියට තේරුම් කරලා දුන්නොත්, තවත් රසවත් ආහාරයක රස විදින්න බිරිදට පුරුදු කරන්නත් පුළුවන්. අපිටත් තව දේවල් කරන්න පුළුවන්. ඒ අත්දැකීම් හරිම සුන්දරයි කියල මට හිතෙන්නේ.

    උබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචං . උබ හරියටම හරි. කොටින්ම අපේ උන් සෙක්ස් ඉස්සරහ පට්ට සෙල්ෆිෂ් . අපේ රටේ ගොඩක් ගෑණු සෙක්ස් ඉස්සරහා පට්ට හයිඩ් . අපේ පිරිමි ගෑණු මේ subject එකේදී ඊසි ගොයින් නෙවෙයි . පට්ටම පට්ට ඕව තින්කින් . ඉතින් මට හිතෙන්නේ නෑ මචං ඉස්සරහටත් මේ subject එකෙන් අපේ රටේ පොඩි හරි මෙන්ටල් රෙවලුෂන් එකක් වෙයි කියල . දැන් බලපන් අපේ පොඩි උන් ලව් කරන විදිය ? යාලු වෙච්ච කෙල්ලට සුදාම්මී කියාගෙන වැලලෙන්න යනවා . තරහා උනාම කොල්ලා අත්‍ කපාගන්නවා. කෙල්ල ලේ වලින් ලියුම් ලියනවා ... මොනවද බන් මේවා .... පට්ට ගෝත්‍රිකයි නේ .

      රස හොයන එකා එක්කෝ බඩු ගහනවා , නැත්තම් හොර ගෑණු තියන් ඉන්නවා . ගෑණුන්ටත් එච්චරම තමයි . උන් සමහර වෙලාවට දෙන ගේම් පිරිමින්ට ලොවෙත් හිතන්නවත් බෑ . ඕකයි ඇත්තම කථාව .

      මට හිතෙන විදියට උබ මේ subject එක හොදට තේරුම් අරගත්ත කෙනෙක් වගේ . මේක පැයකින් කථා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බ්‍රෝ !

      වෙලාවක් තිබ්බොත් මගේ මේ පොස්ට් එකත් බලපන් .
      https://magelokaya01.blogspot.com/2020/10/sex.html

      උබට ජය!
      මම යනවා .. tc

      *මම අමුවෙන් ලියන්නේ ... අවුලක් නෑ නේ ....

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...