tag:blogger.com,1999:blog-5415070031516898076.post6790388063495046387..comments2023-09-05T17:01:29.680+09:00Comments on මගේ ලෝකය My world: හොරෙන් දැමූ පාටිය ඩිෂාන් සහ ඔහුගේ බිරිද ගේ හදිසි ලංකා ආගමනය සමගින් තවම මතක හන්තාන Kalanahttp://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5415070031516898076.post-25993670610136679432018-12-17T18:12:55.167+09:002018-12-17T18:12:55.167+09:00කොච්චියාගේ කුප්ප ලෝකයේ මෙවන් සාද එමට තිබී ඇත්තේය. ...කොච්චියාගේ කුප්ප ලෝකයේ මෙවන් සාද එමට තිබී ඇත්තේය. ඒවායේ මත්වතුර රොකට් කොල්ලන් කෙල්ලන් හා ගොන්නුද හිටියෝය.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-46467539908104014822018-11-05T15:26:49.290+09:002018-11-05T15:26:49.290+09:00හේ හේ හේ ,,, තුතිවේවා ඔබට ! :Dහේ හේ හේ ,,, තුතිවේවා ඔබට ! :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-73521072642420237462018-11-04T15:54:47.777+09:002018-11-04T15:54:47.777+09:00අම්මෝ එ් පාටිය🤭 මරූ... අම්මෝ එ් පාටිය🤭 මරූ... ෂවේරාhttps://www.blogger.com/profile/13285320856123692206noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-42331834995802311612018-09-19T19:18:02.674+09:002018-09-19T19:18:02.674+09:00හේ හේ හේ , සිරාවටම මචං .
කොහෙද ඉතින් මුන්ත් එක්ක...හේ හේ හේ , සිරාවටම මචං .

කොහෙද ඉතින් මුන්ත් එක්ක නොබී බැරි උණා නේ . අන්තිමට වැඩි වෙද්දී නොබී ඉන්න බැරි උණා . ඔන්න ඕකයි මචන් කොටින්ම කියනවනම් උනේ.

වැඩේ කියන්නේ මුන් වැදිලා වැඩි කමටද කොහෙද කියනව දවලුත් පාටියක් දාමුද කියල.

සිරාවටම ඒවගේ උන් වාසනාවන් . ඒත් අපිට කෝයින්ද බන් එහෙම උන් . මම හිතුවේ මුන් ගෙදරත් ගිනිතියයි කියල මහා රෑ ආතල් වැඩි වෙලා . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-8446894590645723552018-09-19T17:11:08.606+09:002018-09-19T17:11:08.606+09:00යකෝ පාටිය දාන එකා උදේ පාන්දරම කට් වෙලා බැහැ ... එහ...යකෝ පාටිය දාන එකා උදේ පාන්දරම කට් වෙලා බැහැ ... එහෙම උනහම ෂේරම අවුල් !!!

එහෙම හාන්සි වෙන්න මම දාපු එකම පාටිය තමයි මගේ 35 වෙනි උපන්දිනේ, එදා කරටි කැඩෙන්න ගැහුවත් පාඩුවේ ගිහින් නිදා ගත්ත. අපේ එවුන් ගෙදර අස් කරලා වලං පිඟන් ගිහින් තියෙන්නෙ. එහෙම යාළුවො වාසනාවන් :)

බේබද්දන්ව ගෙදර යවන එක තමයි එපාම කරපු සහ ආතල්ම වැඩේ. එහෙමයි කියල ගිහින් දාන්න උනහම හම්බ වෙන ආතල් වලට වෙරි බහිනව :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-66067269025202722982018-09-13T12:09:56.211+09:002018-09-13T12:09:56.211+09:00සිරාවටම තරිදු මල්ලි . ඒක ඇත්ත . මමත් ගොඩක් වෙලාවට ...සිරාවටම තරිදු මල්ලි . ඒක ඇත්ත . මමත් ගොඩක් වෙලාවට දැකල තියෙනවා . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-48831387733961733662018-09-13T02:11:32.457+09:002018-09-13T02:11:32.457+09:00හැම සෙටි එකකම ඉන්නවා අයියේ ඒ වගේ සුපිරි කෙල්ලෙක්.....හැම සෙටි එකකම ඉන්නවා අයියේ ඒ වගේ සුපිරි කෙල්ලෙක්..ආයි ඉතින් ඒකි සැර දලා වචනයක් කිවිවෙත් කරටි කැඩෙන්න ගහපු ඒවුනුත් තනි කකුලෙන් ඉදි...Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-10955188907700204062018-09-12T13:41:10.614+09:002018-09-12T13:41:10.614+09:00Thank you ! :) Thank you ! :) Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-35268743886414596982018-09-12T12:21:29.247+09:002018-09-12T12:21:29.247+09:00හේ හේ හේ .. ඒකනේ තරිදු මල්ලි. දුක කියන්නේ හැබැයි ට...හේ හේ හේ .. ඒකනේ තරිදු මල්ලි. දුක කියන්නේ හැබැයි ටික වෙලාවකින් පාටිය පාටියට ඕන විදියට ගියපු එක . අපි මුලින් හිතුවේ රෑ 2 ට විතර ඉවර කරන්න. කොහෙද ඉතිං මුන්ත් එක්ක .

ආටියා ගේ පියපියතුමයි මවිතුමියයි පාටියට අනාරදිතවම සහභාගි වුනා නමි ඉතින් පියතුමා ආටියා ගේ බෙල්ල ගලවල ආටියාගේ ම අතට දෙනවා.

පව්, හොද කෙල්ල. කොල්ලෙක් වගේ බොක්ක හොද කෙල්ල.
නාඩියා තමයි එදා පාටිය කන්ට්‍රෝල් කරේ . කොල්ලෝ ඔක්කොම වගේ සරෙන්ඩර් මේකි මොනවා හරි කිව්වොත් . එදා යන්න ගිය වැලි දෙකක් බේරුව දෙන්න මැදට පැනල . මේ පාටිය අදටත් මතක් කරද්දී නාඩියා හිනා වෙනවා . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-59636956223642764092018-09-12T12:01:18.591+09:002018-09-12T12:01:18.591+09:00ඒකනේ ...... හේ හේ හේ
කොල්ලෝ ගැන හිතල යාලු නොවිච්ච...ඒකනේ ...... හේ හේ හේ
කොල්ලෝ ගැන හිතල යාලු නොවිච්ච එක හොදයි . නැත්තම් පව් අසරණ කොල්ලෝ , ඔයා ගේ පියතුමා ගෙන් මරුම්කන්න වෙන්නේ . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-32195247879868347452018-09-12T11:58:58.023+09:002018-09-12T11:58:58.023+09:00he he he ,,, Thanks a lot Mr. Jay :D he he he ,,, Thanks a lot Mr. Jay :D Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-70812754495854331842018-09-12T02:06:30.172+09:002018-09-12T02:06:30.172+09:00ආයි මක්කයි අන්න පාටිය පාටියක් විදියට තියෙන්න ඔිනි...ආයි මක්කයි අන්න පාටිය පාටියක් විදියට තියෙන්න ඔිනි...පාටිය නිකං පාන් වාටිය වාගේ වෙලා හරි යන්නෙ නෑනේ..

මට හිතෙන විදියට නමි ඉතින් අටියාගේ පියපියතුමයි මවිතුමියයි පාටියට අනාරදිතවම සහභාගි වුනා නමි පාටිය මිට වඩා ලස්සන වෙන්න තිබුනා...

මගේ හදවත සොරාගත් ඒ අත්භුත යුවතිය නාඩියාාාා.....

Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-65292375674400146362018-09-12T01:04:59.686+09:002018-09-12T01:04:59.686+09:00ඒ කාලේ සත්තලන් හිටියනම් මොනා කරන්න බැරිද අනේ...පාස...ඒ කාලේ සත්තලන් හිටියනම් මොනා කරන්න බැරිද අනේ...පාසල් ප්‍රේමයක් පටන් ගන්නෙ නෑ කියලා ස්වයං වාරණ දාගෙන හිටියේ... ඒ අහිංසකයා මොකා උනත් ඒ කොල්ලට අපේ තාත්තගෙන් කන්න වෙන සම්බුව දන්න නිසාම... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-5030604392419626042018-09-11T19:45:50.533+09:002018-09-11T19:45:50.533+09:00You've had as good. So, no need.You've had as good. So, no need. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-22780508168458219992018-09-11T18:45:01.891+09:002018-09-11T18:45:01.891+09:00ha ha ha , Thanks Mr. Jay . :D
I’ve never been t...ha ha ha , Thanks Mr. Jay . :D

I’ve never been to one, and I never will :P

HE HE HE HE Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-7863495348506787952018-09-11T17:35:03.968+09:002018-09-11T17:35:03.968+09:00https://www.quora.com/What-is-it-like-to-have-an-o...https://www.quora.com/What-is-it-like-to-have-an-orgyPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-77443071395620011262018-09-11T17:27:21.158+09:002018-09-11T17:27:21.158+09:00ගොඩක් ස්තුතී චතුරංග . :Dගොඩක් ස්තුතී චතුරංග . :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-58080149266403016162018-09-11T17:03:56.784+09:002018-09-11T17:03:56.784+09:00ඔන්න ඔයා මගේ බ්ලොගේ දාලා තිබුණු ළමා කාලයේ කතා තුන...ඔන්න ඔයා මගේ බ්ලොගේ දාලා තිබුණු ළමා කාලයේ කතා තුනම කියවලා මේකටත් ආවා...
පස්සේ වෙලාව අරන් ඔක්කෝම කියවන්නම්කෝ...

අප්පට සිරි...
ඉංග්‍රීසි චිත්‍රපටිවල තියෙන එව්වා වගේ...
පට්ට ආසා හිතෙනවා...

චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-16729027735911528202018-09-11T16:41:44.243+09:002018-09-11T16:41:44.243+09:00බොහොම ස්තූතී අය්යේ පෙන්නලා දුන්නට ඉගෙන ගන්න දෙයක් ...බොහොම ස්තූතී අය්යේ පෙන්නලා දුන්නට ඉගෙන ගන්න දෙයක් . :D

ඔව් ... අය්යා කිව්වා වගේ අමුවෙන් ඉන්න එක හැම දේටම හොදයි පාටියක් දෙද්දී . නැත්තම් ලෝක නඩු තමයි සෙට් වෙන්නේ . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-15746109527256857922018-09-11T16:33:12.615+09:002018-09-11T16:33:12.615+09:00කතාව හොඳයි. හැබැයි ටිකක් අසම්පූර්ණයි වගේ. මම පාටිය...කතාව හොඳයි. හැබැයි ටිකක් අසම්පූර්ණයි වගේ. මම පාටියක් දෙද්දී නං මම අමුවෙන් ඉන්නෙ. එතකොට ප්‍රශ්න අඩුයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-81710372972967224502018-09-11T15:43:42.868+09:002018-09-11T15:43:42.868+09:00බොහොම ස්තුතී ඉයන් ඔයාට .... බොහොම ස්තුතී ඉයන් ඔයාට .... Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-58959925683380540362018-09-11T15:42:58.306+09:002018-09-11T15:42:58.306+09:00එකනේ ... හේ හේ හේ
අපරාදේ ඒ දවස් වල දැනගෙන හිටියන...එකනේ ... හේ හේ හේ

අපරාදේ ඒ දවස් වල දැනගෙන හිටියනම් පාටියට ඔයාටයි සත්තලන් ටයි එන්න කියන්න තිබ්බ .

හැබැයි කියන්න ඕනේ එහෙම තාත්තලා ඉන්නකම් ළමයි (විශේෂයෙන් ගැහැණු ළමයි) පීල්ලේන් පිට යන්නේ නෑ .

දැන් බලන්න එදා එහෙම තාත්තා හිටිය එකෙන් නරකක් ඔයා ට උනා ද ? නෑ නේ /// නෑ නේ /// . හොදක් මිසක් .

පාටිනම් මොනවද මෙයා , කවද දාන්න බැරිද ? නේද ? :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-55000557158584325112018-09-11T15:37:18.320+09:002018-09-11T15:37:18.320+09:00ඒකනේ හැට්ටර් මලයා .... පාටිය තවටිකෙන් කෙලවර වෙන්න...ඒකනේ හැට්ටර් මලයා .... පාටිය තවටිකෙන් කෙලවර වෙන්නේ පොලෝසියෙන් . වෙලාවට වටේ කවුරුවත් කියල නෑ . එහෙනම් හැත්තෑබුරුත්තම කුදලාගෙන යනවා අම්මපා .

මේ එක නෙවෙයි හැට්ටර් මලයා කව්දැයි EMD G12 series එකේ එන්ජිම ගැන විතරයක් අපිට කියවන්න ලියන්නේ . පහුගිය දොහේ කිව්වට ලියන්න බැරිවෙන්න ඇත්තේ වැඩ රාජකාරි නිසා වෙන්ටෑ .. Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-84724767123377442792018-09-11T15:32:52.889+09:002018-09-11T15:32:52.889+09:00ඔව්... අසංග අය්යේ ... මුන් කරපු විනාසෙට , උන් ආතල්...ඔව්... අසංග අය්යේ ... මුන් කරපු විනාසෙට , උන් ආතල් අරන් ගියා ....අපි කට්ට කෑව . හේ හේ හේ Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-83880920421119489142018-09-11T00:59:44.327+09:002018-09-11T00:59:44.327+09:00maru . maru . ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com