tag:blogger.com,1999:blog-5415070031516898076.post4495440733204704600..comments2023-09-05T17:01:29.680+09:00Comments on මගේ ලෝකය My world: නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාවKalanahttp://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-5415070031516898076.post-79769220820960811352020-02-24T15:00:18.266+09:002020-02-24T15:00:18.266+09:00බොහොම ස්තුතී ඔබටත් පැමිණියාට මෙන්ම ප්‍රතිචාර දැක්ව...බොහොම ස්තුතී ඔබටත් පැමිණියාට මෙන්ම ප්‍රතිචාර දැක්වූවාට . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-83880376867963557002020-02-23T13:03:32.030+09:002020-02-23T13:03:32.030+09:00බොහොම ස්තුති...බොහොම ස්තුති...adminhttps://www.blogger.com/profile/01019061585960004836noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-37543461939201038752019-06-03T12:19:06.176+09:002019-06-03T12:19:06.176+09:00ස්තුතී සුරංග මහත්මා ප්‍රතිචාරය ට. මම හිතන්නේ ඔබතුම...ස්තුතී සුරංග මහත්මා ප්‍රතිචාරය ට. මම හිතන්නේ ඔබතුමා තට්ට මහත්තයා ගේ බ්ලොග් එක හරහා වෙන්න ඕනේ මේ පැත්තට ආවේ .

සමහර දේවල් වචන වලින් විස්තර කරන්න අමාරු අමුතුම අත්දකීම . හිතන්න පුළුවන් අපේ මානාසික මට්ටමේ ඉදන් උනාට සමහර දේවල් බුද්ධිගෝචර වෙන්නේ කොච්චරක් ද කියල ප්‍රශ්නයක් එනවා නේද . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-53966606106221649092019-06-02T12:39:39.080+09:002019-06-02T12:39:39.080+09:00කවුරු නැතත් මේ කතාව මං විශ්වාස කරනවා. මේ තරම්ම නොව...කවුරු නැතත් මේ කතාව මං විශ්වාස කරනවා. මේ තරම්ම නොවුනත් ටැංකියෙ පෙට්‍රල් බිංදුවක්වත් නැතුව මොටෝ සයිකලේ කිලෝමීටර් 15 ක් ආපු අත්දැකීමක් මටත් තියෙනවා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-70226632544730433492018-06-14T13:38:36.144+09:002018-06-14T13:38:36.144+09:00මුං ඒක පටවං ගිහින්නේ බං
මුං ඒක පටවං ගිහින්නේ බං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-92231853846095249382018-05-09T12:25:05.248+09:002018-05-09T12:25:05.248+09:00හොදයි ජනිත . කියන්නකෝ අපිටත් :)
හොදයි ජනිත . කියන්නකෝ අපිටත් :)
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-91635191230308748192018-05-08T17:28:09.422+09:002018-05-08T17:28:09.422+09:00බොහොම ස්තුති.ගිහින් ආවම අපේ විස්තරෙත් කියන්නම්කොබොහොම ස්තුති.ගිහින් ආවම අපේ විස්තරෙත් කියන්නම්කොAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-4917007833192287342018-04-17T11:42:31.568+09:002018-04-17T11:42:31.568+09:00බොහොම ස්තුති ජනිත මේ පැත්තට ආවට . ඔව් , ඔයා කියන ද...බොහොම ස්තුති ජනිත මේ පැත්තට ආවට . ඔව් , ඔයා කියන දේ හරියටම හරි . අපිට පේන දේවල් වලට වඩා දේවල් තියෙනව කියල මමත් තදින් විශ්වාස කරන දෙයක් .

කමක් නෑ , දැන් අපි අදුන ගත්තා නේ .

ඔයාගේ සංගමේ ට මේ විස්තරේත් උදව් වෙයි කියල මට හිතුනා .

KalanaDecember 21, 2017 at 10:13 PM
ගියේ මෙහෙමයි .

https://www.google.lk/maps/dir/7.4121803,80.7879541/Kalalpitiya+Junction+Bus+Stop,+Kandy+-+Jaffna+Highway/@7.4426975,80.6701389,12.75z/data=!4m14!4m13!1m5!3m4!1m2!1d80.6794422!2d7.4495031!3s0x3ae35ba1b47174db:0xcb3f0b5088e8fd23!1m5!1m1!1s0x3ae34358b096dc69:0x37abd7c34858de46!2m2!1d80.616678!2d7.4242699!3e0

අවේ මෙහෙමයි

https://www.google.lk/maps/dir/7.4121803,80.7879541/Kalalpitiya+Junction+Bus+Stop,+Kandy+-+Jaffna+Highway/@7.3914158,80.6292606,13z/data=!4m19!4m18!1m10!3m4!1m2!1d80.7219118!2d7.36526!3s0x3ae35e75169737b3:0x86aa69a9884540c6!3m4!1m2!1d80.6631258!2d7.3886733!3s0x3ae35ce39f648b03:0x91562f64ff0e3d8c!1m5!1m1!1s0x3ae34358b096dc69:0x37abd7c34858de46!2m2!1d80.616678!2d7.4242699!3e0

කන්දේනුවර පිටකන්ද හරහා මඩොල්කැලේ මාර්ගයෙන් යන එක ටිකක් අවුල් . නොදන්නා කමට සහ අපිට කිව්වා විදියට ගියේ .
හැබැයි එද්දී පන්සලේ හාමුදුරුවෝ (ශ්‍රී සමුද්‍ර භාවනා අසපුවේ) කිව්වා විදියට ආවේ . ඒ පාර හොදයි . කිලෝමීටර 10-12 විතර අඩුයි එක්කම . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-86284048929264611562018-04-15T21:40:35.272+09:002018-04-15T21:40:35.272+09:00carina aa60 පස්සෙ ගිහින් තමා මෙතනට ආවෙ ඊයෙ.හැබැයි ...carina aa60 පස්සෙ ගිහින් තමා මෙතනට ආවෙ ඊයෙ.හැබැයි මන් අද වෙද්දි ඔක්කොම ටික කියෙව්ව.මෙ කතාව දෙවෙනි පාරටත් කියෙව්ව දැන්.අපිට පේන දේවල් වලට වඩා දේවල් තියෙනව කියල මන් විශ්වාස කරනව.මගේ සන්ගමේට යන අදහස දාල බැලුව.බලමු කොයි වෙලාවෙ හරි මාත් යයි ඔතනට.

පිලියන්දල හින්ද මූන පුරුදුද බැලුව.ඔහෙ නැනෙ.ආටිල දෙතුන් දෙනෙක් මාත් අදුරනව.ජය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-14998814227985692462018-01-31T13:00:43.533+09:002018-01-31T13:00:43.533+09:00
තුති වේවා Neranjan, මේ පැත්තට ආවට :D

තුති වේවා Neranjan, මේ පැත්තට ආවට :D
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-39811112168497572272018-01-30T19:38:23.792+09:002018-01-30T19:38:23.792+09:00අඩේ මේක කියෙව්වෙ දැන්නෙඅඩේ මේක කියෙව්වෙ දැන්නෙනෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-16984955689813838772018-01-17T12:02:19.303+09:002018-01-17T12:02:19.303+09:00ඇත්තම ඇත්ත කතාවක් සොඳුරු සඳවතීයේ ....
සමාවෙන්න ඕ...ඇත්තම ඇත්ත කතාවක් සොඳුරු සඳවතීයේ ....

සමාවෙන්න ඕනේ අපහසුතාවයකට පත් උණා නම් .

මේ තැන ගැන මටත් වඩා හොදට අපේ " කොච්චියා " දන්නවා . එක ඔය උඩ තියෙන එයාගේ කොමෙන්ටු වලින් හරියටම ඔප්පු වෙනවා .

ඊලග පාර ලංකාවට ආවම නෝනලා ගෙදරවල දාල අපි කට්ටිය යන්න හිතන් ඉන්නවා අයෙත් .

සුරතල් හඩින් "නංගිටයි අම්මටයි" කියල පාන් පෙති දෙකක් ගත්ත එක මට තවම මැවී මැවී පේනවා , මතක් වෙනවා . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-69596428686313886482018-01-17T00:50:52.616+09:002018-01-17T00:50:52.616+09:00අම්මෝ ඒක.... පොඩි එකා ගැන කියවද්දි මුලින්ම ඇස් වලට...අම්මෝ ඒක.... පොඩි එකා ගැන කියවද්දි මුලින්ම ඇස් වලට කඳුළුත් ආවා... අන්තිම හිතා ගන්නත් බෑ... මේක කොහොම විශ්වාස කරන්නද කියලා... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-29887173970310093132018-01-12T15:01:55.241+09:002018-01-12T15:01:55.241+09:00කියන, ලියන ඕන දෙයක් මම සතුටු සිතින් බාරගන්නවා ... ...කියන, ලියන ඕන දෙයක් මම සතුටු සිතින් බාරගන්නවා ... :D
තුතිවේවා මද්දා , මේ පැත්තට ආවට Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-70226751943130483102018-01-11T20:58:19.160+09:002018-01-11T20:58:19.160+09:00මම මුකුත් කියන්නමෙ නෑ.
කතාව නම් ලස්සනයි.මම මුකුත් කියන්නමෙ නෑ.
කතාව නම් ලස්සනයි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-15956652764844070192018-01-09T12:15:25.421+09:002018-01-09T12:15:25.421+09:00තුති වේවා , මේ පැත්තට ආවට :D :Dතුති වේවා , මේ පැත්තට ආවට :D :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-69891824161191637622018-01-09T12:14:48.978+09:002018-01-09T12:14:48.978+09:00තුති වේවා , මේ පැත්තට ආවට :D :Dතුති වේවා , මේ පැත්තට ආවට :D :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-14778082133150098272018-01-08T22:02:47.577+09:002018-01-08T22:02:47.577+09:00මට නම් ෂුවර් නෑ බං ගිහිල්ලම තමයි බලන්න වෙන්නෙ :-)මට නම් ෂුවර් නෑ බං ගිහිල්ලම තමයි බලන්න වෙන්නෙ :-)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-40832279076206224082018-01-08T18:34:22.348+09:002018-01-08T18:34:22.348+09:00" මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව..." මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව.. "
ඔය කියන්නේ මේ පොස්ට් එක ගැන වෙන්ට ඕනෑ මයේ හිතේ ? Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-3680972266132106212018-01-08T17:49:06.240+09:002018-01-08T17:49:06.240+09:00ඇස් ඇරලා බලන්න....ඇස් ඇරලා බලන්න....කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-12324354003752350752018-01-08T16:07:46.085+09:002018-01-08T16:07:46.085+09:00පුදුම ලස්සන පැත්තක් . වචන නෑ කියන්න .
පේන විදියට...පුදුම ලස්සන පැත්තක් . වචන නෑ කියන්න .

පේන විදියට කොච්චියා මටත් වඩා හොදට මැඩම් ගැන දන්නවා වගේ . තවම කියන්නේ නෑ නේ ඒ කොහොමද කියල . he he he Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-18998267703333371552018-01-08T15:54:57.992+09:002018-01-08T15:54:57.992+09:00තුති වේවා කොමෙන්ටුවට ! අම්බලන්ගොඩ අය්යේ .
ඔව් ,...තුති වේවා කොමෙන්ටුවට ! අම්බලන්ගොඩ අය්යේ .
ඔව් , ඔය කතාවම හාමුදුරුවෝනමකුත් කිව්වා .

මම හීනෙකින් වත් හිතුවේ නෑ මේ පොස්ට් එක මෙච්චර දුරදිග යයි කියල .
සමහර වෙබ් පිටු වලත් මේක දාල තියෙනවා දැක්ක . මේ මම දැකපු ටික

01.
https://www.wishmalokaya.com/%E0%B6%B1%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AF%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B6%B1/

02.
https://plus.google.com/photos/photo/104695042555453408233/6507647963382619506?sqid=100518680003458148662&ssid=24682fe4-f0d1-4737-a191-12b118952de4

03.
http://readlk.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B6%94%E0%B6%B6-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%91%E0%B6%B1-%E0%B6%AF%E0%B7%80%E0%B7%83-%E0%B7%83%E0%B7%90/

04.
https://www.facebook.com/pg/ManusathApi/posts/
December 22, 2017 at 8:44am ·

05.
http://lankaonline.info/gossip/%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF/

Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-24752698202430285412018-01-08T13:15:21.416+09:002018-01-08T13:15:21.416+09:00මේ පොස්ට් එකට කමෙන්ට් එකක් ලියන්න හිතාගෙන හිටියා ක...මේ පොස්ට් එකට කමෙන්ට් එකක් ලියන්න හිතාගෙන හිටියා කාලෙක ඒක මගහැරුනනේ.. මටත් වෙච්ච මේ වගේම සිද්දියක් බ්ලොග් එකේ ලියලා ඇති මුල හරියේ විතර. ඒ වගේම තවත් සිද්දියක් තියෙනවා යාලුවෙකුගේ ආච්චි කෙනෙකුට තොවිලයක් නටන්න ගිහින් වෙච්චි. එකත් ළඟදීම ලියන්න ඕන. කොහොම උනත් සිල් රකින දන් දෙන මිනිස්සුන්ට අමනුස්ස බලපෑම් වලින් කරදර වෙන්නේ නෑ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-54947495783960959562018-01-02T12:13:27.498+09:002018-01-02T12:13:27.498+09:001 ඔය කතා කරල ඉඩමගැන කියපු කෙනා මැරුනෙ පලවෙනිපාර කත...1 ඔය කතා කරල ඉඩමගැන කියපු කෙනා මැරුනෙ පලවෙනිපාර කතාකලාට පස්සෙද දෙවනිපාර කතා කරල අදඅමදි කලාට පස්සෙද

A = ජයසංක (ඉඩමගැන කියපු කෙනා) සිධියට ඉස්සෙලා දවසේ දෙපාරක් කතාකරා , මේක වෙච්චි දවසේ උදේ එක එක පාරක් කතාකරා . කාර් එක ඔය පාරේ යන්න බෑ කියන්න .

2 අර ළමයව උස්සලා තියනකොට අතට බර දැනුනද , එයාල ඇත්තටම මිනිස්සු කියලා දැනුනද

A = මිනිස්සු කියල විශ්වාස හිතුනා මුලින් ම , මොකද අපි දුන්න පාන් එහෙම කැව නේ . තව වාහනේ ට නැග්ග වෙලේ STEERING WHEEL එක දෙපැත්තට කැපුවා මට මතකයි . හැබැයි මට ළමයව උස්සන වෙලේ බර දැනුනේ නෑ .එක මට හරියට මතක නෑ . මොකද මම උස්සල එකපාර තිබ්බනේ සීට් එක උඩින් .

3 ඒ තාත්තයි පුතයි පිටත් වෙලා ගියේ බංගලාව පැත්තටද අනිත් පැත්තටද

A = විරුද්ධ පැත්තට . ඒ කියන්නේ අපි ආපු පාරට .

4 අර ඉස්සරහ වීදුරුවේ ඇදපු ලකුන මාතලේට එනකොටත් තිබුනද

A = නෑ එක වැස්සට හේදිලා ගියා මඩොල් කැලේ හරියේ ලොකු වැස්සට .

5 කෝවිලේ හිටපු කෙනාහරි හාමුදුරුවෝ හරි වෙන කෙනෙක් හරි කියුවද අනුමානෙට හරි තාත්ත සහ පුතා කවුද කියලා

A = මේ දේවල් නිසා අනුමාන කරේ ,.

" දරුවා පාන් පෙති දෙකක් අරගෙන තම සාක්කුවට දමාගත් අතර "බිරිද දෙස කුළුපග සිනාවක් සහිතව සුරතල් හඩින් කිවේ "නංගි ටයි අම්මටයි" කියා ය . "

" අර දරුවාගේ පියා මේ වෙන දෙය දෙස කට අරගෙන බලාගෙන සිටි අතර ඔහු කට හඩ අවදි කර කියා සිටියේ "උබේ ඔය කලිසමේ මඩ මහත්තයා ගේ වාහනේ ගැවෙයි කියා ය" "

6 හාමුදුරුවෝ ඔයාගෙ තොරතුරු කියුවෙ ඔය තොරතුරු කියන්න කලින් ඉබේමද

A = කියන්න කලින් , ඉබේම වගේ .

7 ෆෝන් එක වැඩකරන්නෙ නැතුව ගියේ කොතනදිද

A = මගේ සහ වයිෆ් ගේ ෆෝන් දෙකම . අපි අර වාහනේ ස්ටාර්ට් කරට පස්සේ මුලින්ම වයිෆ් බලලා කිව්වා . ඊට පස්සේ මගේ එකත් බලල එයම කිව්වා .

8 ඔයා අර කොම්පැනියට කතා කලේ , මැරුන කෙනාගේ නම්බර් එකටද , වෙන නම්බර් එකකටද , මතක විදිහට එදා කෝල් කලේ රැ මාතලේට ආපු ගමන්ද

A = කොම්පැනියෙන් මට කතා කරපු මොබයිල් එකෙන් . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-91469984685874521052018-01-02T11:50:45.366+09:002018-01-02T11:50:45.366+09:00ඔව් , ගොඩක් අයට මේක විශ්වාස කරන්න අමාරුයි කියල මම ...ඔව් , ගොඩක් අයට මේක විශ්වාස කරන්න අමාරුයි කියල මම දන්නවා .

එකයි මම මෙහෙම ලීවේ අන්තිමට ,

"මෙය යමෙකු හාස්‍යයෙන් බැහැර කරන ආකාරයේ කතාවක් නිසා පහුගිය කාලය පුරාවටම ලියන්නට නොගියෙමි . එහෙත් මේ සියල්ල මා හා බිරිද පුද්ගලිකව වින්ද අත්දැකීමක් නිසා මෙසේ ලිය තබන්නට තීරණය කරනවා ය . "

හැබැයි මගේ වෙලාවටද කොහෙද අපේ "කොච්චි මිරිස්" මේ තැන ගැන මටත් වඩා හොදට දන්නවා . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.com