tag:blogger.com,1999:blog-5415070031516898076.post2815394806521169567..comments2023-09-05T17:01:29.680+09:00Comments on මගේ ලෝකය My world: යක්කු බැදගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම.Kalanahttp://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5415070031516898076.post-86798370314146909912019-03-29T15:37:42.469+09:002019-03-29T15:37:42.469+09:00Thank you ! Dumi
Jayawewa!~ Thank you ! Dumi
Jayawewa!~ Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-13607282664463827072019-03-28T18:34:47.063+09:002019-03-28T18:34:47.063+09:00දිග කාලෙකට පස්සේ මමත් ආවා මේ පැත්තට.
ජය!!!දිග කාලෙකට පස්සේ මමත් ආවා මේ පැත්තට.
ජය!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-74807135954102498082019-03-26T13:39:11.098+09:002019-03-26T13:39:11.098+09:00ඔව් , සදූ ඒක ඇත්ත ! ඔව් , සදූ ඒක ඇත්ත ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-23058606006078989852019-03-26T13:32:55.710+09:002019-03-26T13:32:55.710+09:00අම්මපා හැට්ටර් මලයා , massey ferguson 35x drive එක...අම්මපා හැට්ටර් මලයා , massey ferguson 35x drive එකකට මඩේ නටන්න ප්‍රාඩෝ එකකට ලොවෙත් බෑ .
Thank you ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-1522954179738163272019-03-26T13:30:41.305+09:002019-03-26T13:30:41.305+09:00ඔන්න ඔය හින්දම තමයි ඔය 225 ම මට පෙන්නන්න බැරි ඩ්ර...ඔන්න ඔය හින්දම තමයි ඔය 225 ම මට පෙන්නන්න බැරි ඩ්රැකී !
බොහොම ස්තූතී කොමෙන්ටුවට ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-75846591397239310842019-03-26T01:36:20.256+09:002019-03-26T01:36:20.256+09:00පොල් බෑයත් හරි සුදු නේද.... ප්‍රාඩෝ එකත් ෆොර් වීල්...පොල් බෑයත් හරි සුදු නේද.... ප්‍රාඩෝ එකත් ෆොර් වීල් නේද ... එබැවින් නංගියෙ මල්ලියේ පවසමි...

ඇහැක් නං එන්ඩ අපේ 35X එකත් එක්ක මඩේ දඟලන්ඩ .
ජයවේවා!

Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-73351033363882901572019-03-25T22:54:15.740+09:002019-03-25T22:54:15.740+09:00 මොකදෑ අමතක ඒක මතක් වෙනකොට තාමත් ඔලුව අවුල් වෙනවා.... මොකදෑ අමතක ඒක මතක් වෙනකොට තාමත් ඔලුව අවුල් වෙනවා.අදටත් මට ඒ කතාව විශ්වාස කරන්න අමරුයි වගේ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-63307082826008641672019-03-25T19:33:52.131+09:002019-03-25T19:33:52.131+09:00අපේ රටේ බහුතරයක් දෙනාට මොන්ටෙරෝ ස්පෝට්, ප්‍රාඩෝ වග...අපේ රටේ බහුතරයක් දෙනාට මොන්ටෙරෝ ස්පෝට්, ප්‍රාඩෝ වගේ වාහන සිහිනයක්... දේශපාලකයන්ටත් එහෙම තමා. උන් ඒ හැම එකක්ම භුක්ති විඳින්නෙ නොමිලේ. අපේ ඡන්දෙන් ගිහිල්ලා අපේ සල්ලිවලින් රඟන හැත්ත, අපෙන් බලාපොරොත්තු වෙනව රජ්ජුරුවන්ට වගේ වැඩවසම් සැළකිලිත්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-89846470331411007032019-03-25T17:39:58.458+09:002019-03-25T17:39:58.458+09:00ඔහොම ස්තුතී ඔබතුමාට . ඔහොම ස්තුතී ඔබතුමාට . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-2024512369335377452019-03-25T17:38:55.658+09:002019-03-25T17:38:55.658+09:00ඔව් ප්‍රසන්න අයියේ ,.
ලමයා හෙම්බිරිස්සාව ගැන දන්...ඔව් ප්‍රසන්න අයියේ ,.

ලමයා හෙම්බිරිස්සාව ගැන දන්නේ නැත්තම් හෙම්බිරිස්සාව හදුනාම ඌ හිතන්නේ මැරෙන්න යනවා කියල .

මොකද අර බුකියේ කිව්ව කථාවේ තේරුම , හේ හේ හේ

ගියා...

ආවම එඤ්ඤං
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-35694253816624907042019-03-25T17:35:07.777+09:002019-03-25T17:35:07.777+09:00ලොරි පොඩ්ඩා ගැන තවත් පොස්ට් එකක් එන්න තියනවා නේද අ...ලොරි පොඩ්ඩා ගැන තවත් පොස්ට් එකක් එන්න තියනවා නේද අයියේ Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-47069964832833202552019-03-25T17:33:50.490+09:002019-03-25T17:33:50.490+09:00පරණ වාහන තරම් අලුත් වාහන trust කරන්න බෑ අයියේ . කො...පරණ වාහන තරම් අලුත් වාහන trust කරන්න බෑ අයියේ . කොහොමාරි අටවාගෙන එන්න පුළුවන් . අලුත් එකක් සම්මංජාතියේ බෑ නේ .

she knows about me and i know about her Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-57378834618147296972019-03-25T17:29:41.673+09:002019-03-25T17:29:41.673+09:00සිරාවටම ටික්කා තුමා . තට්ට මහත්තයා කියන්න ඕනේ දේ ...සිරාවටම ටික්කා තුමා . තට්ට මහත්තයා කියන්න ඕනේ දේ ලෙසටම කියල තියෙනවා .

අපේ උන් සීට් වල ප්ලාස්ටික් කවරවත් ගලවන්නෙ ඇතුව වාහන පාවිච්චි කරනවනේ අවුරුදු තුන හතර . අපේ පවුල් වලත් ඉන්නවා ඔයවගේ පොරවල් . මොනවා කියන්නද .

තියෙන්නේ මොකක්ද ඒක උපරිමේ පාවිච්චි කරන්න ඕනේ එච්චරයි මටත් .

ස්තුතී ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-38056798514365884702019-03-25T17:25:53.317+09:002019-03-25T17:25:53.317+09:00මම බලන් හිටියම කොමෙන්ටුව තට්ට මහත්තයාගෙන් ,
මගේ ...මම බලන් හිටියම කොමෙන්ටුව තට්ට මහත්තයාගෙන් ,

මගේ පොස්ට් එකේ දෙවෙනි කොටස කොමන්ටුවක් විදියට.

ඔබට මතකද :-

"පසුව අප තේ බොන්නට පෙර අර දරුවට සහ දරුවාගේ පියා ට තේ වත්කර දුන් අතර , අර පුංචි පුතා ගේ ඇහැ තිබුනේ වාහනයේ විවර කර දොර තුලින් පෙනෙන සුක්කානම සහිත රියදුරු අසුන වෙත ය . ඔහු බයෙන් මෙන් ඒ ලගට ගොස් තම කුඩා ඇගිල්ල සෙමෙන් අත ගානවා මම දුටු වෙමි .
මම ඔහුව පුදුම කරවන්නට මෙන් පිටුපසින් ගොසි කුඩා දරුවා උස්ස ගෙන විවර කර ඇති රියදුරු ආසනය වෙත ඔහුව උස්සා ඉන්දවූ වෙමි . හැමෝටම සිනා ගිය අතර මම අනෙක් පසෙන් නැග වහනය පන පනගන්වා තැබුවෙමි . දරුවා ගේ ඇස් සතුටෙන් ඉපිල ගිය අතර අප දෙදෙනා ද සතුටු සිතුනි . අර දරුවාගේ පියා මේ වෙන දෙය දෙස කට අරගෙන බලාගෙන සිටි අතර ඔහු කට හඩ අවදි කර කියා සිටියේ "උබේ ඔය කලිසමේ මඩ මහත්තයා ගේ වාහනේ ගැවෙයි කියා ය"

මම පෙරලා කිවේ "එකට මොකද ලොකු උන්නැහේ මඩ නම් පිහදලා දන්න පුළුවන් නේ , එත් අපිට පුළුවන් ද මේ පුතාගේ හිතට සතුට ගෙන්න "
-Wednesday, December 20, 2017
නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව -

මම නම් අයියේ අවන්කවම හිතන්නේ තියෙන ඔප්ෂන්ස් පාවිච්චි කරන්න ඕනේ කියල උවමනාව අනුව. සම්ප් එක ගලක වැදිලා පිපුරුවේ නැත්තං එච්චරයි .

රගන්න ඕනේ නම් මෙව්වා අරගෙන රගන එක හෙන ප්‍රාථමිකයි . ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-62326803959014452862019-03-25T17:15:23.579+09:002019-03-25T17:15:23.579+09:00ඔව් කමී ,
යකෙක් ගැන ලියල සුන්දර ලෝකයක් මවන්නේ නැ...ඔව් කමී ,

යකෙක් ගැන ලියල සුන්දර ලෝකයක් මවන්නේ නැතුව මෙහෙම ලිව්වේ අවංකවමයි !
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-19007070943948172862019-03-25T17:13:28.753+09:002019-03-25T17:13:28.753+09:00අම්මපා අසංග අයියේ , ඕක ඉවසන්න බැරි කාරනාව .
225 ...අම්මපා අසංග අයියේ , ඕක ඉවසන්න බැරි කාරනාව .

225 යක්කු බදාගත්තා වගේ නෙවෙයි නේ යක්කු නඩත්තු කරන්න යන වියදම . අනික එක යකෙක් කියලද ? ළමයින් ට , නෝනාට , හොර නොනට , තව කීයකට කියල ගන්නවද මෙව්වා .Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-67884751900104432002019-03-25T17:09:58.418+09:002019-03-25T17:09:58.418+09:00බොහොම ස්තුතී දේශක තුමනි .
යකෙ එක්ක යද්දී දහසකුත්...බොහොම ස්තුතී දේශක තුමනි .

යකෙ එක්ක යද්දී දහසකුත් සැප කියල එළියේ ඉන්න අයට පෙනුනාට යකා බැදන් ඉන්න එකා නේ ඔකේ රගේ දන්නේ .

පිටකන්ද චාරිකාව අමතක වෙන්නේ නෑ , පරිසරය නිසා
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-89978270078310474332019-03-25T16:31:34.263+09:002019-03-25T16:31:34.263+09:00ඔව් නේන්නම් ,......
හරි අයියේ හදන්නම් :D
ඔව් නේන්නම් ,......

හරි අයියේ හදන්නම් :D

Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-52953813854704248432019-03-25T16:30:43.098+09:002019-03-25T16:30:43.098+09:00බුදු අම්මෝ ...... තරිදු මල්ලි ...
මේ අවුරුදූ ගාන...බුදු අම්මෝ ...... තරිදු මල්ලි ...

මේ අවුරුදූ ගානටම තරිදු මල්ලි මගේ ලෝකය බ්ලොග් එකේ දැම්ම පට්ටම කොමෙන්ටුව .

සහතික ඇත්ත .

මේ යන විදියට ලෑන්මාස්ටරේටත් Luxury tax ගහන දවස වැඩි ඈතක නොවේ ය . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-50784756101287255422019-03-25T16:21:14.456+09:002019-03-25T16:21:14.456+09:00ඔව් ෂවේරා . :D
ඔව් ෂවේරා . :D
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-62620647465648921312019-03-25T16:18:48.749+09:002019-03-25T16:18:48.749+09:00ඉස්සෙල්ලා පොස්ට් එකත් සදවතිය කියවා නැත්තේ ය. එව්ව...ඉස්සෙල්ලා පොස්ට් එකත් සදවතිය කියවා නැත්තේ ය. එව්වා කමක් නැති ය. මටද ලංකාවේ දී නම් ඉක්මණින් ගමන අවසන් කරන්නට පුළුවන් රෝද හතරක් තිබුනොත් හොදටෝම ඇතිය. අවන්කවම ආටියා ට යකෙක් බැදගන්නට උවමනාවක් නැති ය . බලෙන් බැන්දුවා මිස බැන්දේ නැති ය.

ඔබට මතක නම් :-

අවට එන්න එන්නම අමුතු මුසල පාලු ස්වාභාවයක් ඉසිලු අතර අප ජීප් රථය භාදා මැදින් ඉදිරියටම යන්නට විය .

"අපි දැන් මේ පැය ගානක් කන්දක් නගිනවා නේද "

බිරිද මෙසේ විමසිය .

"ඔව් දැන් කොච්චර වෙලාවක් නම් අවද " මම කීමි .

"මේක අරගෙන මාස දෙකක් වත් නෑ , වාහනේ ඉවරයි මේ පාරේ ගිහිල්ල "

දැන් ඇසෙන්නේ බිරිදගේ දෝෂාරෝපණය ය ය .

සත්‍ය වශයෙන් ම ඇය මෙම ජීප් රියට තදින් අසා කර අතර මෙය මිලදී ගැනීම අගේ තීරණයක් විය .

" නෑ , මේවා හදල තියෙන්නේ කොහොමත් ඕනම පීඩනයකට ඔරොතු දෙන්න "

එසේ කියා මම බිරිදව අස්වැසුවෙමි .

ඇය නිහඩ වූ අතර , බඩගිනි දැනුන බැවින් පාරේ ඉඩ ඇති තැනක් බලා වහනය නතර කලෙමි .

-Wednesday, December 20, 2017
නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව -Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-49070170228488222462019-03-25T16:11:49.037+09:002019-03-25T16:11:49.037+09:00ස්තුතී ලසන්ත ප්‍රතිචාරයට. ඔව් ඔබ කියන දේ හරි. අධික...ස්තුතී ලසන්ත ප්‍රතිචාරයට. ඔව් ඔබ කියන දේ හරි. අධික පිරිවැය එක්ක ගොඩක් අය අවදානමක් ගන්න බයයි .Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-63125372573064095462019-03-25T02:53:03.833+09:002019-03-25T02:53:03.833+09:00ලස්සන ලියැවිල්ලක් . කොතැනටත් හොද SUV ගැන ලියැවුණු...ලස්සන ලියැවිල්ලක් . කොතැනටත් හොද SUV ගැන ලියැවුණු කදිම සටහනක්. Title එක නියමයි .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-10664870247921322612019-03-24T16:10:48.879+09:002019-03-24T16:10:48.879+09:00මමනං වාහනේ මොකක් උනත් යන්න පුලුවන් කියල හිතෙන හැම ...මමනං වාහනේ මොකක් උනත් යන්න පුලුවන් කියල හිතෙන හැම තැනකම යනව. ඕනවට වඩා පරිස්සං කරන්න යන එකත් අන්තිමේ ලෙඩක් වෙන්න පුලුවන්Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-82386821782007815172019-03-24T12:59:54.853+09:002019-03-24T12:59:54.853+09:00මේ මම නෙවෙයි. මගේ ලොරි පොඩ්ඩා!මේ මම නෙවෙයි. මගේ ලොරි පොඩ්ඩා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com