tag:blogger.com,1999:blog-5415070031516898076.post1386394364692976509..comments2023-09-05T17:01:29.680+09:00Comments on මගේ ලෝකය My world: මාතලේ බලකඩුව දියඇල්ල සොයා. (විශේෂ යාවත්කාලීන කිරීම 27 02 2018) Journey to Balakaduwa Ella Waterfall.Kalanahttp://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5415070031516898076.post-23631536250964218172018-08-29T15:54:37.974+09:002018-08-29T15:54:37.974+09:00ඔව් මචන් . මට ගොඩක් වෙලාවට මාතෘකාව හරියට සෙට් වෙන්...ඔව් මචන් . මට ගොඩක් වෙලාවට මාතෘකාව හරියට සෙට් වෙන්නේ නෑ . හේ හේ හේ

"කේතලෙන් මල්ලක් සමග බලකඩුව දියඇල්ල සොයා වගේ නම් අවුලක් නෑ"

අඩෝ ... එක පට්ට. හේ හේ හේ

බෑ මචං .. කොහොමත් ම බෑ . වතුර පාර හෙන සැරයි . නැවොත් අනිවා ඒක අන්තිම නෑම වෙනවා ෂුවර් . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-19761935625933773782018-08-28T21:16:16.593+09:002018-08-28T21:16:16.593+09:00අනේ මන්ද මාතෘකාව හරි යන්නෙ නෑ
කේතලෙන් මල්ලක් සමග...අනේ මන්ද මාතෘකාව හරි යන්නෙ නෑ

කේතලෙන් මල්ලක් සමග බලකඩුව දියඇල්ල සොයා වගේ නම් අවුලක් නෑ :-D

මෙතන නාන්න කරන්න එහෙම නම් අමාරුයි වගේ ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-80923518597277779432018-03-05T12:58:12.317+09:002018-03-05T12:58:12.317+09:00හේ හේ හේ
එක නම් ඇත්ත තරිදු මල්ලි !
වැඩේ කියන්නේ...හේ හේ හේ
එක නම් ඇත්ත තරිදු මල්ලි !

වැඩේ කියන්නේ තැනට . එකපාර වාහනේ නවත්වලා බලන්න යන බෑ .නේ ..... එක නිසා මට හිතෙනවා තව කාලයක් ඉතුරුවෙයි කියල ප්ලස්ටික් , පොලිතින් , බෝතල් කටු තවත් කුණු වර්ග වලින් .... Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-60642105619379785602018-03-03T00:21:10.365+09:002018-03-03T00:21:10.365+09:00ඔය වගේ ලස්සන තැන් හැන්ගිලා තියන එකමයි හොද අයියේ .අ...ඔය වගේ ලස්සන තැන් හැන්ගිලා තියන එකමයි හොද අයියේ .අපේ හැත්ත ගිය තැනක් විනාසයි..Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-33310661479781489112018-02-27T17:15:57.837+09:002018-02-27T17:15:57.837+09:00ඔව් මල්ලි ලස්සන පරිසරයක් .
තුති වේවා මේ පැත්තට ආ...ඔව් මල්ලි ලස්සන පරිසරයක් .

තුති වේවා මේ පැත්තට ආවට :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-9344174008549270862018-02-27T16:48:31.874+09:002018-02-27T16:48:31.874+09:00එල එල ඒ වගේම ලස්සන පරිසරයක්එල එල ඒ වගේම ලස්සන පරිසරයක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-77813284562033798692018-02-26T18:51:59.945+09:002018-02-26T18:51:59.945+09:00තුති වේවා !
තුති වේවා !
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-2772221604009803892018-02-26T18:49:27.605+09:002018-02-26T18:49:27.605+09:00එළ!එළ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-86448034476212865712018-02-26T16:06:45.192+09:002018-02-26T16:06:45.192+09:00Thanks a lot , Pra Jay :DThanks a lot , Pra Jay :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-24165197324582994292018-02-26T12:47:16.237+09:002018-02-26T12:47:16.237+09:00තුති වේවා Neranjan jayakody .
එක හැබැව . තුති වේවා Neranjan jayakody .

එක හැබැව . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-58278882835305628512018-02-26T12:46:42.607+09:002018-02-26T12:46:42.607+09:00තුති වේවා ප්‍රසන්න අය්යේ .
වෙලාවට මෙතනට සංචාරකයෝ...තුති වේවා ප්‍රසන්න අය්යේ .

වෙලාවට මෙතනට සංචාරකයෝ තවම ඇවිල්ල නෑ .එක නිසා පරිසරය තවම ඉතිරි වෙලා තියෙනවා . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-80832885768206221822018-02-26T12:44:52.751+09:002018-02-26T12:44:52.751+09:00හේ හේ හේ .. තුති වේවා සොඳුරු සඳවතී .
ටිකක් හදිසි...හේ හේ හේ .. තුති වේවා සොඳුරු සඳවතී .

ටිකක් හදිසියේ වගේ තමයි ලිව්වේ ! :D Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-83112597211158123032018-02-25T19:08:05.783+09:002018-02-25T19:08:05.783+09:00අගෙයි සටහන දිය ඇල්ලට වඩා බය හිතෙනවා ඔහෙලගෙ මහගෙදර ...අගෙයි සටහන දිය ඇල්ලට වඩා බය හිතෙනවා ඔහෙලගෙ මහගෙදර පිහිටීමනෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-25046682136510788492018-02-24T13:37:01.283+09:002018-02-24T13:37:01.283+09:00පරිසරයේ සුන්දරත්වය බලන්නනං කට්ටක් කන්න වෙනවමයි. ලේ...පරිසරයේ සුන්දරත්වය බලන්නනං කට්ටක් කන්න වෙනවමයි. ලේසියෙන් යන්න පුලුවන් තැං වලට අපේ සිරි ලාංකිකයො ගිහිල්ල කරල තියෙන දේවල් කියන්න ඕන නෑනෙ.

ගේ තියෙන පොට් එක දැක්කමනං මටත් හිතුනෙ සො. සඳවතීට හිතුන දේම තමා. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-41093259996760659942018-02-23T22:18:45.758+09:002018-02-23T22:18:45.758+09:00මම එහෙම ඔය උඩ පින්තූරේ තියෙන ගෙදරක ඉන්න උනානම් ර...මම එහෙම ඔය උඩ පින්තූරේ තියෙන ගෙදරක ඉන්න උනානම් රෑට නිදාගන්න එකක් නෑ ... ඇයි දෙයියනේ වාහනයක් කොහොමද ලා...ස්සනට ගෙයක් ඇතුලට ආවොත් එහෙම...සංචාරය කියන්නේ මමත් කැමතිම දෙයක් ඒත් මේ වගේ අවදානම් ගමන් ටිකක් නවත්තලා තියෙන්නේ ඉස්තලන්ගේ පැමිණීමත් එක්ක.නියම ගාමන .. පින්තූරත් හොදයි... හැබැයි සටහන ටිකක් මීට වැඩිය රසවත් උනානම් කියලා හිතෙනවා... කලබලෙන් ලිව්වා වගේ දැනෙනවා.. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-42206712784035237372018-02-23T20:18:30.343+09:002018-02-23T20:18:30.343+09:00ඔව් අරු .
සුන්දර පරිසරයේ සුන්දර මතකයක් මේ ගමන . ...ඔව් අරු .

සුන්දර පරිසරයේ සුන්දර මතකයක් මේ ගමන . :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-7588317579307183252018-02-23T20:15:27.156+09:002018-02-23T20:15:27.156+09:00සුන්දර ට්‍රිප් එක...සුන්දර ට්‍රිප් එක...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-87507769138113430352018-02-23T18:38:30.765+09:002018-02-23T18:38:30.765+09:00තැන්ක්ස් මචෝ :Dතැන්ක්ස් මචෝ :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5415070031516898076.post-81761830967496386482018-02-23T18:37:23.106+09:002018-02-23T18:37:23.106+09:00elaaaaaelaaaaaතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.com